උපන්දින අමතක වෙනවාට විසදුමක්
මේකෙදි මම කියන්න යන්නේ අපේ ෆේස්බුක්(Facebook) පේජ් එකේ තියන උපන්දින අපේ ගූගල් කැලෙන්ඩරේට ලෙසියෙන්ම දාගන්න විදියක්...
මම නම් ගොඩක් කල් ඉදලා හෙව්වා......
අපේ ෆේස්බුක් හෝම් පේජ් එකට ගියාම වම් පැත්තට වෙන්න තියෙනවා Events කියල ටැබ් එකක් එකේ ඇතුලට ගියාම මෙන්න මේ වගේ වින්ඩො 1ක් ඔපන් වෙනවා.
ඉට පස්සේ කරන්න තියෙන්නේ එකේ දකුණ් පැත්තේ පහලට වෙන්න තියන්වා මෙන්න මේ වගේ විස්තරයක් You can add your events to Microsoft Outlook, Google Calendar or Apple Calendar. Once you add them, they'll stay updated. Learn More.
Upcoming Events · Birthdays. දැන් එකට යටින් තියන කියන Birthdays ටැබ් 1 රයිට් ක්ලික් කරලා ලින්ක් ඇඩ්ඩ්‍රස් 1 කොපි කරලා තියා ගන්න....
දැන් කරන්න තියෙන්නේ ඔයාලගේ ඉ-මෙල්(e-mail) එකට ලොග් වෙලා ඔයලගෙ කැලෙන්ඩරේට ගිහින් එකේ තියන Others Calenders ඇරො 1 ක්ලික් කරලා ගන්න මෙනුවේ තියන ඇඩ් බයි යුආරෙල්(Add by URL) ක්ලික් කරන්න...
දැන් අර කලින් කොපි කරල තිය ගත්ත ලින්ක් 1 මෙතන පේස්ට් කරන්න. එත් ඔන්න එතන යට තියන(Make the calendar publicly accessible?) ටික් එක නම් දාන්න එපාය.
ස්මාර්ට් දුරකතන වල තියෙන කැලෙන්ඩරය මුහුණ් වීමට සුලු වෙලාවක් ගත විය හැක.
අද තමයි මම නම් හරියටම හොය ගට්තේ අනිත් කට්ටියටත් ඔනි වෙවි කියල හිතුනා....

රීපොස්ට්ද දන්නේ නැ.......මේකත්.