1. Randir

    Need liquor

    Black label, vat 69 තියෙනවා නම් කියන්න with price.
  2. Randir

    Freepik ඕනෙද? එපාද?

    කාලෙකින් account එකෙන් එළකිරි එකට log උන නිසා කලු කැත සිංහලුන්ට ඕනේ premium freepik images දෙන්න හිතුවා. ඕනේ නම් කියන්න. Images වල links දාන්න.
  3. Randir

    Relaxation Music Vol 1

    Created by 2 Elakiri members.
  4. Randir

    දර

    දර suppliers la innawada ? Ton ganak dara one wadakata. Dara walatama wawana gas nam hodai.. Eg: Gliricidia.
  5. Randir

    Web startup

    Elakiri eke web development, app development startup patan gatta Aya innawada? Innawa nam kiyanna podi wadak tiyenawa.
  6. Randir

    Android app price

    Payment karanna puluwan, content daily update wena android apps hadana Aya innawada? Ewage app ekak develop karanna cost eka keeyak witara yanawada?
  7. Randir

    මේ වත්තක තිබුන මී වදයක් - Bees

    පෙරලුන පරණ ගහක තිබුන විශාල මී මැසි ජනපදයක්. මෙතන තියෙන්නේ තේ වත්තක්. මේ හිස් ඉඩමත් තේ වවන්න සුද්ද කරනකොට තමයි මේ මී මැසි ජනපදය දැකලා තියෙන්නේ.
  8. Randir

    කටු පොල් aka Oil palms

    මේ තියෙන්නේ අපි මේ ලඟදි ගිය කටු පොල් වත්තක්. මේ වත්තෙන් එක දවසකට කටු පොල් 3000 kg විතර කඩනවා කියලා තමයි කිව්වේ. මේක අක්කර ගානක් ලොකු කටු පොල් වත්ත තියෙන්නේ මතුගම.
  9. Randir

    කිරල Kirala

    ඊයේ අපි ගියා ලොකු කිරල වත්තකට. වත්තක් කිව්වට ගඟක් අයිනේ අක්කර 15-20 ක ස්වභාවිකව වැවුන කිරල ගස් ගොඩක් තියෙන්නේ. මේවා වලින් කිරල drinks හදන්න පුළුවන්. දිවුල් කිරි වගේ. මේ පැත්තට ගොඩක් මුස්ලිම් අය එනවලු මේ කිරල ගෙඩි අරන් යන්න. video එකේ තියෙනවා කිරල මුල් වලින් කිරල ඇබ හදන විදිය. මේ පැත්තේ මිනිස්සු...
  10. Randir

    ඇලුමිනියම් කලයක තිබුන ලොකු මීවදයක්

    මේ මී වදේ තිබුනේ ලොකු ඇලුමිනියම් කලයක හොරණ පැත්තේ. මේකේ තිබුනා මීපැණි බෝතල් 2ක් විතර. මේක තිබුන ගෙදර අයට මේකෙන් කරදර නිසා (පොඩි බබාලා ඉන්න නිසා) මේක එතනින් ඉවත් කරා. මාත් ගියා මගේ යාලුවෙක් එක්ක මේක video කරන්න. අපි දන්න එක්කෙනෙක් තමයි මේ වැඩේ කරේ.
  11. Randir

    හෝමාගම එළවලු වගා බිමක්

    හෝමාගම එළවලු වගා බිමක් හෝමාගම අවට ඉන්න අය කැමති නම් මෙතනට ගිහින් එළවලු ගන්න. එළවලු වර්ග ගොඩක් තියෙනවා. තව පොල්, කොස්,පොලොස්, දෙල්,මිරිස්, කොළ වර්ග වගේ ඒවා තියෙනවා. 100% organic, price එකත් ගොඩක් අඩුයි keells එකේ තියෙන organic එළවලු වලට වඩා. මේ වගාබිම තියෙන්නේ යකහලුව ඉස්කෝලේ ළඟ සමගි මාවත කියන...
  12. Randir

    පොල් රා all in one

    මේ තියෙන්නේ පොල් රා හදන විදිය ගැන all in one වීඩියෝ එකක්. අලුත් පොල් මලක් රා ලබාගැනීම සඳහා සූදානම් කරන තැන ඉඳලා පොල් මල කපලා රා ගන්න තැන වෙනකන් කරන දේවල් මේකෙන් බලාගන්න පුළුවන්. මී මැස්සන්ටත් අලුත් රා දීලා මී පැණි හදාගන්න පුළුවන්. ගෙදර වැඩිය උස නැති පොල් ගහක් තියෙනවා නම් ට්‍රයි කරලා බලන්න. හොරණ...
  13. Randir

    Bees Unlimited

    Dakke nathi ayata balanna damme. Dan meemasso season eka ewarai mama inna area eke. eka nisa season eke haduwa videos walin tikak me thread eke danawa mee massanta asa ayata balanna. methana thiyena samahara videos mama kalin wena wenamath daala athi thread wala. 03zyexahIBY MZT2S4cplX4...
  14. Randir

    Road trip during COVID 19 lockdown

    මේ තියෙන්නේ මේ දවස් වල උදේට පන්නිපිටිය, කොට්ටාව සහ හෝමාගම නගර තියෙන විදිය. අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන විතරයි පාරේ යන්නේ ගොඩක් වෙලාවට. හැම තැනම පොලීසියෙන් ඉන්නවා. Travel pass එකක් නැතුව ගියොත් නම් බේරෙන්න බෑ. හැම තැනම නවත්තලා check කරනවා. පොලීසියෙන් මාව නැවැත්තුව අවස්ථාවලත් කීපදෙනෙක් Travel...
  15. Randir

    මීඉටිපන්දම් හදමු

    මීඉටිපන්දම් හදමු මේ තියෙන්නේ මීඉටිපන්දම් හදන විදිය. මුලින්ම මීඉටි (beeswax) හදන්න ඕනේ. මේ වැඩේ කරන්න මීවද ටිකක් ඕනේ වෙනවා හැබැයි. මීඉටි වලින් ඉටිපන්දම් හැදුවම නිකන් ඉටිපන්දම් වගේම පත්තු කරලා තියන්න පුළුවන්. වැඩේ කරනවානම් පරිස්සමෙන් කරන්න. මම beeswax හදනකොට මගේ අත පිච්චුනා දෙපාරක් විතර...
  16. Randir

    ගල් වැටියක තියෙන මීවදයක්

    ගල් වැටියක තියෙන මීවදයක් මෙන්න කොරෝනා නිවාඩු දවසේ බලන්න මීමැස්සෝ video එකක්. මේ මීමැසි ජනපදය තිබුනේ රබර් වත්තක තිබුන ගල් වැටියක. මේකේ මීපැණි ගොඩක් තිබුනා. රබර් වත්තේ වැඩ කරන අයට මේකෙන් කරදර නිසා තමයි මේක අයින් කරේ. මේකේ තිබුනේ රබර් මීපැණි. ගොඩක් සැර flavor එකක් තිබුනේ ඒ මීපැණි වල. b6LGq9TBs_c
  17. Randir

    වහලයක තියෙන මීවදයක් ඉවත් කිරීම

    වහලයක තියෙන මීවදයක් ඉවත් කිරීම වහලයක තියෙන මීවදයක් මීමැසි පෙට්ටියකට දාන විදිය. මේ මීවදය තිබුනේ රාජගිරියේ ජනාකීර්ණ ප්‍රදේශයක. මේකේ වැඩිය පැණි තිබුනේ නෑ, ඒත් මීමැස්සෝ ගොඩක් හිටියා. Bee attacks during the process - 0 :P A52Hzq_I7xY
  18. Randir

    මීපැණි සහ පලතුරු

    මීපැණි සහ පලතුරු මේ තියෙන්නේ portable refractometer එකක්. මේකෙන් මීපැණි වල, පලතුරු වල සහ එළවලු වල water percentage එක නිවැරදිව බලන්න පුළුවන්. හැමෝම දන්නවනේ පලතුරු සහ එළවලු වල වතුර ප්‍රමාණය වැඩි උනාම ඒවා රස නැති බව. මීපැණි වලත් වතුර ප්‍රමාණය වැඩි උනාම ඉක්මනින්ම භාවිතයට නුසුදුසු තත්වයකට පත් වෙනවා...
  19. Randir

    Splitting a Beehive

    මේ තියෙන්නේ ගහක් උඩ තියෙන මීවදයක් මීමැසි පෙට්ටියකට දාන විදිය. මේ video එකෙන් බලන්න පුළුවන් වර්ධනය උන මීවදයක් මීවද දෙකකට බෙදන්නේ කොහොමද කියලා. ඊටත් අමතරව queen bee cells, drone bee cells සහ worker bee cells මේ video එකෙන් බලන්න පුළුවන්. sZ1e-Hq8mWw
  20. Randir

    Bee shit again wtf )))

    ggg ggg

    No contents