කිරල Kirala

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඊයේ අපි ගියා ලොකු කිරල වත්තකට. වත්තක් කිව්වට ගඟක් අයිනේ අක්කර 15-20 ක ස්වභාවිකව වැවුන කිරල ගස් ගොඩක් තියෙන්නේ.
    මේවා වලින් කිරල drinks හදන්න පුළුවන්. දිවුල් කිරි වගේ. මේ පැත්තට ගොඩක් මුස්ලිම් අය එනවලු මේ කිරල ගෙඩි අරන් යන්න.
    video එකේ තියෙනවා කිරල මුල් වලින් කිරල ඇබ හදන විදිය. මේ පැත්තේ මිනිස්සු ඒවත් කරනවා.
    ඇල්පිටිය පැත්තේ තමයි මේ place එක තියෙන්නේ.

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ගාල්ල මාතර යනකොට පාරේ විකුණන්න තියෙනව..අපිත් බිව්ව..දිවුල් රසමයි ඵන්නෙ.හරි ගුණයිලු ඕක.💟

    12184957_1135901779771251_3498088583947249552_o.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,413
    113
    හම්බයෝ ඕවා අරගෙන ගානක් අති තියන් සිංහළ කඩවල් වලට දානවත් ඇති.
     
    • Like
    • Wow
    Reactions: Identity and Randir

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හම්බයෝ ඕවා අරගෙන ගානක් අති තියන් සිංහළ කඩවල් වලට දානවත් ඇති.
    Kirala kiyanne rare palaturak nisa Muslim aya mewa bonna aran yanne kiyala gameh aya kiwwe.
     
    • Like
    Reactions: ruchira55

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Kirala kiyanne rare palaturak nisa Muslim aya mewa bonna aran yanne kiyala gameh aya kiwwe.

    ඒ කියන්නෙ බං ඔය කිරල ගහක පැලයක් කොළඹ ගෙනල්ල හිටෙව්වොත් පැල වෙන ඵකක් නැද්ද..මම හිතන් හිටියෙ ලබන පාර ගියහම පැලයක් හොයන් අැවිත් හිටවන්න..
     
    • Like
    Reactions: Randir

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒ කියන්නෙ බං ඔය කිරල ගහක පැලයක් කොළඹ ගෙනල්ල හිටෙව්වොත් පැල වෙන ඵකක් නැද්ද..මම හිතන් හිටියෙ ලබන පාර ගියහම පැලයක් හොයන් අැවිත් හිටවන්න..

    කිරල කියන්නේ කඩොලාන ශාඛයක් ගංගා ඉවුරු වගේ තැන්වල තමයි හැදෙන්නේ
     
    • Like
    Reactions: Randir

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කතරගම යනකොට අම්බලන්තොට කියන ටවුන් එකට කලින් කිරල ජූස් විකුනන කඩ සෙට් එකක්ම තියනවා ඉස්සර යනකොට නවතලා බොනවා දැන් හයිවේ නිසා එවා මග ඇරෙනව :(
     
    • Like
    Reactions: Randir

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ පැත්තේ කඩයක් තියෙනවා වැනිලා අයිස් ක්‍රීම් එක්ක දෙනව සුපිරියි.හවසට ගැහුවොත් සෙම සෙට් වෙනව ශුවර්
     
    • Like
    Reactions: Randir