ඕව හින්ද පොලව විනාස වෙනවා කියනවා නේද?
okene polawe thiyana wathura ulpath hindanwa...
farm oil kiynne wasa...
oya pathiwala wathura hidila yai thawa 5 -10 y walin.
kalakanni mun salli hoynna okkoma kanwa
Kohomada mcn mewa nisa meemasso marenne?Owa nisa Bees merenwa, tahanam krala danda one oka.![]()
ඇස්ට්‍රා වගේ මිල අඩු ජරාව විතරයි කටු පොල් වලින් හදන්නේ......පාන් කන්න මාගරින් නැතුව බැරි උනුයි පපඩම බදින්නත් එලවලු තෙල් ගන්න උනුයි ඇවිල්ල ටෝක්ස් දෙනව කටු පොල් වගා කරන උන් කාලකන්නිලු![]()
පාන් කන්න මාගරින් නැතුව බැරි උනුයි පපඩම බදින්නත් එලවලු තෙල් ගන්න උනුයි ඇවිල්ල ටෝක්ස් දෙනව කටු පොල් වගා කරන උන් කාලකන්නිලු![]()

Margarine, Pan grease walin tamai bro api kana godak cake warga, paan, buns wage dewal hadanne. Katu Pol thel walin hadana api kana tawa godak Kama warga tiyenawa.ඇස්ට්‍රා වගේ මිල අඩු ජරාව විතරයි කටු පොල් වලින් හදන්නේ......
Margarine, Pan grease walin tamai bro api kana godak cake warga, paan, buns wage dewal hadanne. Katu Pol thel walin hadana api kana tawa godak Kama warga tiyenawa.
kama walata witharak nemei thawa godak dewal walata gannawa. detergent, soap, cream anan manan godak dewal walata gannawa. eth ewa dala hadanne nathi products walata demand eka wadi. palm oil substitute ekak widiyata thamai use karanne. chocolate gaththath palm oil dala hadana ewa thiyenawa nathi ewa thiyenawa. swiss chocolate walata kawadawath palm oil danne na. pure coco butter eka danne.
dn ekma de meka low cost ekakin loku output ekak enwa.
e nisai hamathanama palm oil use krnne.
normally loku pol wathu wage thiyena knk gedra hindanwa pol thel.
anith aya nm na itn...