හෝමාගම එළවලු වගා බිමක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හෝමාගම එළවලු වගා බිමක්

    හෝමාගම අවට ඉන්න අය කැමති නම් මෙතනට ගිහින් එළවලු ගන්න. එළවලු වර්ග ගොඩක් තියෙනවා. තව පොල්, කොස්,පොලොස්, දෙල්,මිරිස්, කොළ වර්ග වගේ ඒවා තියෙනවා. 100% organic, price එකත් ගොඩක් අඩුයි keells එකේ තියෙන organic එළවලු වලට වඩා. මේ වගාබිම තියෙන්නේ යකහලුව ඉස්කෝලේ ළඟ සමගි මාවත කියන පාරේ. ගොඩක් වෙලාවට ගස් වලින් ඒ වෙලාවේම කඩා ගන්න පුළුවන්

    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    "මේ තියෙන්නේ බණ්ඩක්කා කියන එළවලු විශේෂය. මේ තියෙන්නේ වී ගස්. මේ තියෙන්නේ කංකුන් කියන එළවලු විශේෂය."

    මේ මොකෙද්ද බන් කතා කරන්නේ? ට්‍රයි එකක් දෙන්නේ සිංහල දන්නැති බව පෙන්නන්නද, නැත්නම් එළවලු, ගොයම් එහෙම මීට කලින් දැකල නෑ කියන්නද? පොෂ් මිනිස් විශේෂයක් ද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    "මේ තියෙන්නේ බණ්ඩක්කා කියන එළවලු විශේෂය. මේ තියෙන්නේ වී ගස්. මේ තියෙන්නේ කංකුන් කියන එළවලු විශේෂය."

    මේ මොකෙද්ද බන් කතා කරන්නේ? ට්‍රයි එකක් දෙන්නේ සිංහල දන්නැති බව පෙන්නන්නද, නැත්නම් එළවලු, ගොයම් එහෙම මීට කලින් දැකල නෑ කියන්නද? පොෂ් මිනිස් විශේෂයක් ද?

    Sinhala danne nattam sinhalen video karanawada bn? Kankun, bandakka kiyanne elawalu tamai UBA danne nati Ubata :lol:. Ubata maara amaruwak ne tiyenne vee gas kiwwama. .
     
    Last edited: