මීට ගොඩක් කාලෙකට කලින් ලෝකයේ ජනප්‍රිය වෙලා තිබුන සමාජ වෙබ් අඩවියක් තමයි tagged කියන්නේ ... මේ ඊයේ පෙරේදා ආපු බට්ටි පැටව් නම් දන්නේ නැතුව ඇති ...
ලොකු ලොකු talk දුන්නට මමත් ඉස්සෙල්ලම අන්තර්ජාලය පාවිච්චි කලේ 2006 අග බාගයේ ....
ඒ වෙනකොට එක්කෝ internet cafe යන්න ඕනි ...
braodband ඇවිල්ලත් ඒ...