IT field course ...help එකක් දීපන්කො මචං
මචන් මගේ නංගි කෙනෙක් information technology degree එකක් කරන්න හිතන් ඉන්නේ...ඔක්කොටොම පිස්සු පීකුදු වෙලා ඉන්නේ හරි එකක් තෝරාගන්න බැරිව ...කෙල්ලෝ කොහොමත් එච්චර logical නැනේ ...multimedia කියන පැත්ත ආවේ එතකොට ...මෙන්න මේ courses තමයි select කරගෙන ඉන්නේ ...
1. SLIIT BSc in Information Technology or
BSc in (IT) Interactive Multimedia
2. NSBM BA (Hons) in Creative Multimedia(Limkokwing University -Malaysia)
යාලුවනේ දන්නා කෙනෙක් කියනවද ඉදිරි කාලයත් සමග මොකක් කරොත්ද හොද කියල....sliit එකේ BSc in (IT) Interactive Multimedia කියන එකයි NSBM BA (Hons) in Creative Multimedia දෙකම සමාන ලෙවෙල් එකේ degree ද...
creative පැත්ත ගැන හිතල multimedia එකක් කරොත් අවදානම වැඩිද ...it degree holders ලා සංක්යත්මකව වැඩි උනත් IT degree එක කරන එක අවදානම් අඩුද ...
යාලුවනේ sliit එකේ ඉන්න නිසා sliit එක තමයි හොද හරි nsbm එකේ ඉන්න නිසා nsbm තමයි හොද කියන්නේ නැතුව අවංකවම මද්යස් තව කරන්න හොදම දේ මොකක්ද කියල පහදා දෙනවනම් ලොකු උදව්වක් මචං ....