230kbps ඉන්ටර්නෙට් connection එකකින් ඉන්ටර්නෙට් ලයිෆ් එක පටන් ගත්තා 2006 දි විතර. ඊට කලින් ඉන්ටර්නෙට් ගිහින් තිබුනට ගෙදරම ඉන්ටර්නෙට් තිබුනෙ නෑ.
ඒත් ඊට කලින් ඉදන් එලකිරි ගැන දන්නවා. ඒ කොල්ලොන්ගෙන් හම්බවෙන සින්දු වල එලකිරි tags, watermarks එහෙම තියෙන නිසා.
ගෙදරම ඉන්ටර්නෙට් තියෙන නිසා දැන් මටම...