අපි පොඩි charity project එකක් කරනවා children's hospital එකකට ආධාරක් කරන්න.
ඒකට අපි gaming competition එකක් තියන්න හිතන් ඉන්නේ.
COD competition එකකුයි NFS competition එකකුයි තියන්න ඉන්නේ.
දන්න කෙනෙක් කියනවද NFS : The Run ගේම් එක offline Multiplayer (LAN) play කරන්න පුලුවන්ද කියලා?
පුලුවන්නම් ඒක කරන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්.

Last edited: