සහෝලා
අපි පෙබරවාරි අග විතර කතරගම family trip එකක් යන්න ඉන්නේ..:)
15ක් විතර ඉන්නව :cool:
ඉතින් අත්දැකීම් තියෙන අය පොඩි advise දෙන්න පුලුවන්ද වැඩේ හොදට කරගන්න?
අපි ඉන්නේ කුරුණෑගල.
යන්න/එන්න ඕන route එක , බලන්න හොද place , නැවතුම් , වැදගත් දේවල්...etc
(75% යාල යන්නම ඕනලු)