මචන්ලා යාලට උදෙන්ම Block 1 පැත්තෙන් enter වෙන්න පුළුවන් විදියට නැවතිලා ඉන්න පුළුවන් place එකක් කියන්න පුලුවන්ද? (තිස්ස/ කිරින්ද වගේ ) family සෙට් එක 12ක් ඉන්නවා (Circuit එකක් නම් වඩා හොදයි) ලොකුවට facility ඕන නැහැ. safe/clean place එකක්...