SLT නිසා Mobitel එකට කෙල උනාද?
අපේ පැත්තෙ Mobitel 4g වලින් කිසිම වැඩක් කරගන්න බෑ දැන්, දවල්ට ස්පීඩ් එක ගොඩක් වෙලාවට 1Mbps වගේ යන්නෙ. 3G ස්පීඩ් එක වැඩියි 4G වලට වඩා. 3G ස්පීඩ් එක තියනව 3mbps විතර. මට හිතෙන්නෙ SLT & Mobitel එකතු උනාට පස්සෙ තමයි මේ වැඩේ වෙලා තියෙන්නෙ. Mobitel උන් උන්ගෙ Bandwidth...