Seylan Bank Debit Card ???

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    මචන් Seylan Bank , Debit Card එකෙන් Aliexpress වගේ Online Payment කරන්න දෙන්නෙ නැද්ද ? මගෙ Card එකෙන් Local Online Payment නම් වැඩ . ඒත් International Online Payment වැඩ කරන්නෙ නෑනෙ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Feb 2, 2022 at 12:20 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,967
    1
    31,485
    113
    - උඩරට -
    මචන් Seylan Bank , Debit Card එකෙන් Aliexpress වගේ Online Payment කරන්න දෙන්නෙ නැද්ද ? මගෙ Card එකෙන් Local Online Payment නම් වැඩ . ඒත් International Online Payment වැඩ කරන්නෙ නෑනෙ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Feb 2, 2022 at 12:20 PM
    ජාත්‍යන්තර ගනුදෙනු නතර කරලා ඇති..
    කතා කරලා ඔන් කර ගන්න