1. kat4ever

    moodle ද learnpress ද?

    LMS එකක් හදන්න ඉන්නේ. moodle ද learnpress ද හොඳ? එහෙමත් නැත්නම් වෙනත් රෙකමන්ඩ් කරන්න තියෙනවද? quizes දාන්න පහසු වෙන්න ඕනෙ. මේකෙන් ගාණක් හම්බු කොරගන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා ෆ්‍රී එකක් වෙන්නත් ඕනෙ.
  2. kat4ever

    තනි පැත්ත ලැමිනේට්

    මගෙ පොත් කවර වගයක් තියෙනවා තනි පැත්ත ලැමිනේට් කරගන්න ඕනේ. ලැමිනේටින් මැෂින් එකක් කීයක් වෙනවද? A4 තනි පැත්ත ලැමිනේට් කරන්න කොස්ට් එක කීයක් වගේ යනවද?
  3. kat4ever

    Test

    Test
  4. kat4ever

    microsoft word 2010

    microsoft word 2010 download karaganna sure link ekak thiyenwada. pls help
  5. kat4ever

    sinhala unicode

    මගේ ගූගල් ඉන්පුට් තිබුනේ වින්ඩෝස් 7 තියෙද්දී. ගිය සතියේ වින්ඩෝස් 10 දැම්මා. දැන් යුනිකෝඩ් වර්ඩ් වල ටයිප් කලාට වැඩ කරන්නේ නෑ. හෙලකුරුත් ඩවුන්ලෝඩ් කරන ලින්ක් දැන් නැද්ද කොහෙද? මොනවාද විසඳුම් තියෙන්නේ?
  6. kat4ever

    O/L ict ටියුට්ස් සහ නෝට්ස්

    මචං උඹලගේ ඕලෙවල් වලට ict කරපු මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවා නම් මට 10 වසරෙයි 11 වසරෙයි ict ටියුට් සෙට් එක දෙන්න පුලුවන්ද? ලමයි 2ක් ඇහුවා ict ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියලා. කොරෝනා වලින් කෙල වෙලා ඉන්න වෙලාවේ කීයක් හරිම ලැබෙනවනේ. පාස් පේපර්ස් ටික බැලුවමනම් ඔක්කොම දන්න ඒවා තියෙන්නේ.ඒත්...
  7. kat4ever

    මොකක්ද දෙයියනේ මේ උනේ?

    අනේ බන් මේක තේරුම් ගන්න ආයෙත් මුල ඉඳන් බලන්න වෙනවා. ඇයි බන් මෙහෙම කලේ අපිට? කොරෝනා වලින් අසරණ වෙලා ඉන්න වෙලාවේ කිරියත් අපිව විහිළුවකට අරගෙන:(:(.(ටෞකණ්ඩ ෆොන්ට් සයිසුත් කලින් වගේ නෙමෙයි.:growl::growl:)
  8. kat4ever

    කොල්ලුපිටියේ අවුලක්ද?

    කොල්ලුපිටියේ අවුලක්ද? මචං කොල්ලුපිටියේ මොකක් හරි අවුලක්ද? පොඩි ආරංචියක් ආවා.
  9. kat4ever

    පෝස්ටර් ෆෝ කලර් ගහන්න ගණන්

    පෝස්ටර් ෆෝ කලර් ගහන්න ගණන් මචං A0 ෆෝ කලර් පෝස්ටර් 1000ක් ගහන්න කීයක් යනවද? කිරියේ මෙම්බර්ස්ලත් ඇතිනේ ප්‍රින්ට් ශොප් තියෙන. කොලිටියට කරගන්න ඕනේ.
  10. kat4ever

    oppo f9 ද? oppo f11 ද?

    ෆෝන් එකක් ගන්න ඉන්නේ. oppo f9 (4GB/64GB) ද? oppo f11 (6GB/128 GB) ද? හොඳ? oppo f9 pro එක තමයි මට ඕනේ උන ෆෝන් එක. ඒත් ඒක ලංකාවේ නෑලු බන්.
  11. kat4ever

    කැම්පස් ඇප්ලයි කරන එක

    කැම්පස් ඇප්ලයි කරන එක Bio කරපු කෙනෙක්ට කැම්පස් ඇප්ලයි කරන්න හොද උපාධියක් තෝරා ගන්න උදවු ඕනෙ. රත්නපුර දිස්ත්‍රික් රෑන්ක් එක 110 මෙඩිසින්, වෙට්, ඩෙන්ටල් යන්න මදි වෙයිනේ. Physiotherapy Radiography Molecular Bio science ඔහොම තමයි දාන්න ඉන්නෙ? අත්දැකීම් අනුව දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ...
  12. kat4ever

    Projector එකක් ගන්න

    මචං හොදප්‍රොජෙක්ටර් එකක් ගන්න ඕනේ. බජට් එක 30ක් වගේ. කොහෙද තියෙන්නෙ? හොද මොඩල් එකක් තියෙනවද?
  13. kat4ever

    Nilantha jayasuriya 2019 a/l nugegoda

    Nilantha sirge 2019 revision class nugegoda koheda thiyenne? Rotary, syzygy karanne naha qwa call kalama
  14. kat4ever

    microsoft publisher 2013

    මචන් microsoft publisher 2013 එක කා ගාව හරි තියෙනවාද? ගූගල් හෙව්වට හරි එකක් හම්බුනේ නෑ බන්.උඹලා දන්නා සයිට් එකක ලින්ක් හරි දාපන්කෝ
  15. kat4ever

    ඕපන් පේපර්ස්

    මචං බයික් එකක් ගනිද්දි ඕපන් පේපර්ස් එකක් ගත්තට අවුලක් නැද්ද?
  16. kat4ever

    සිංහල රෙද්දක්

    සිංහල අවුරුදු කාලේ සිංහල රෙද්දක් ගන්න හොඳ තැන් ටිකක් ගැන විස්තර දන්නා එවුන් බෙදා හදා ගමු. එච්චරයි ජෙනුයින් විදිහට ලෙඩක් වැටෙන්නේ නැතිව ඌරන්ට රිදෙන්න අපිට කරන්න තියෙන්නේ මේ වෙලාවේ. මේ තියෙන්නේ මම ගිය දෙක කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල් පුංචි බොරැල්ල ලේඩි ජේ
  17. kat4ever

    a4 කොළ අඩුවට ගන්න

    a4 කොළ අඩුවට ගන්න A4 කොළ අඩු මිලට ගන්න තැනක් තියෙනවනම් සෙට් කරපන්කෝ. කොළඹ අවට බුක්ෂොප් වල 600න් එහා කොහොමත් තියෙන්නේ. රත්නපුර ගිය වෙලාවක කඩේකින් ගත්ත 450යි.:shocked::shocked: මෙච්චර පිටකොටුව ළඟ වෙලා මුන් ගිනිකන හැටි. රත්නපුරේ 450ට දෙන්න නම් ඊටත් අඩුවෙන් ගන්න පුළුවන් තැන් කොළඹ ඇතිනේ. ගණන් අඩු...
  18. kat4ever

    තල් පිනාටු

    මචං තල් පිනාටු ගන්න පුලුවන් තැනක් දන්නවද කොළඹ අවට? යාපනේ අනුරාදපුර එහෙමනම් තියෙනවා.
  19. kat4ever

    yamaha TW 225 or Yamaha Tricker or honda VTR

    මේ තුනෙන් කොයිකටද උඹලා කැමති. මම මේ 3 ටම කැමතියි බන්. එකක් තෝරාගන්න එපැයි. ට්‍රිකර් එකට මම වෝට් කරනවා.:yes::yes: තව මාස දෙක තුනකින් ජපන් බයික් එකක් ගන්න ඉන්නේ.තවම මොඩල් එකක් හොයනවා.
  20. kat4ever

    150cc වලට වඩා අඩු ජපන් බයික් විකුණන තැන්

    150cc වලට වඩා අඩු ජපන් බයික් විකුණන තැන් මේවා කොහෙද බන් විකුණන්න තියෙන්නෙ? කිසි ප්‍රසිද්දියක් නෑනෙ බන් ටැක්ස් අඩු කලාට. බයික් වර්ග නම් ඕනෙ තරම් තියෙනවා 125cc එහෙම. ගන්න තැනක් තමයි නැත්තෙ. ගෙන්නන්න ගියොත් අමාරුවෙ වැටෙයිද. යාලුවො නම් ඉන්නවා ජපානෙ? අදහස් හරි බම්ප් එකක් හරි දීපල්ලකො.ලොකු උදවුවක්

    No contents