ඇම්ඩාගේ කතා - රෑ කෑම
ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.
ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ...