Phone තරගෙ..

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
කට්ටියගෙන් පොඩි help එකක් ඹ්නා.:oo: මචන් මට phone එකක් ගන්න ඹ්නා.. දැන් නම් use කරන්නේ iphone එකක් බන්.:yes: මට ආපහු iphone එකක් ගන්න ඹ්න නෑ.:D වෙන එකක් හින්ද නෙමේ බන් එකෙ screen size එකයි අලුත් එකේ ගානයි ටිකක් වැඩි. :D:D . මචන් මම phones ටිකක් බැලුවා. Specifications නම් දන්නවා. එත් මට ඔනා ඒක use කරපු අයගෙන් ඒක ගැන දැනගන්න.:oo::baffled: Battery life, Performence, Camera, Display Quality වගේ ඒවා.:yes::yes::yes: please මචන්ලා. මම හිතාගෙන ඉන්නෙ මේ phones.

Samsung Galaxy Note 3
LG G2
Lg Nexus 5

Galaxy Round එකත් හොදයිද බන්?:baffled: මට යාලුවෙක් කිව්ව LG Parts ගන්න නැහැ කියලා ලන්කාවේ. ඒක ඇත්තද බන්? :oo:
…
…
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම උබ නම් Samsung Galaxy Note 3 එක ගන්නවා.
    මගේ පර්සනල් අයිඩියා එක තමා.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මම උබ නම් Samsung Galaxy Note 3 එක ගන්නවා.
    මගේ පර්සනල් අයිඩියා එක තමා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තෝරාගන්න ඕනේ ඔයාගේ වැඩිම කැමැත්ත තියෙන එක තමා
    LG පාට්ස් නම් ගන්න පුළුවන්. නොකිය සැම්සුන් තරම් සුලභ නෑ.
     
    EteRnAl_LifE

    Member
    Aug 23, 2011
    42
    3
    0
    ලංකාවේ
    මම උබ නම් Samsung Galaxy Note 3 එක ගන්නවා.
    මගේ පර්සනල් අයිඩියා එක තමා.

    මමත් හිතුවා බන්. thank you :D

    මම උබ නම් Samsung Galaxy Note 3 එක ගන්නවා.
    මගේ පර්සනල් අයිඩියා එක තමා.
    :D:D

    තෝරාගන්න ඕනේ ඔයාගේ වැඩිම කැමැත්ත තියෙන එක තමා
    LG පාට්ස් නම් ගන්න පුළුවන්. නොකිය සැම්සුන් තරම් සුලභ නෑ.

    වැඩිම කැමත්ත තියෙන එක වගේම මට ඔන හොද එකක් broh :yes:

    SONY Best

    thanks bruh;)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය android ජරාවල් ගන්නේ නැතුව windows එකක් ගනින් ලුමියා 925 පට්ට මටනම් iphon එකට වඩා හෝදයි මගේ 2nd ෆෝන් එක iphone 4s එකක් දෙක compare කරන කොට ලුමියා පට්ට...වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න ටිකක් මීටරයක් තියෙන්න ඕනේ...ඔය වින්ඩෝස් ෆෝන්ස් හොද නැ කියන්නේ වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න දන්නේ නැති උන් ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඔය android ජරාවල් ගන්නේ නැතුව windows එකක් ගනින් ලුමියා 925 පට්ට මටනම් iphon එකට වඩා හෝදයි මගේ 2nd ෆෝන් එක iphone 4s එකක් දෙක compare කරන කොට ලුමියා පට්ට...වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න ටිකක් මීටරයක් තියෙන්න ඕනේ...ඔය වින්ඩෝස් ෆෝන්ස් හොද නැ කියන්නේ වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න දන්නේ නැති උන් ...
    ow eka nam atta machan,, arak hodai meka chaa kiyanwa,, kawadawath kiwwata ea phone ekaka use karala na,, iphone chaa kiyanawa iphone ekaka allalawath nathi ayo,, windows phone chaa kiyanwa windows phone ekaka allalawath nethi ayo..
    mama nam kiyanne dan tiyana phone os walin godakma hoda OS deka thamayi IOS saha Windows.. windows nam patta fast.. tikaka system eka handle kara ganna kal yanwa,, mokada menu eka godak wenas,, eath homescreen eka supiriyatama customize kara ganna aheki purudu unama..
    anith athin IOS ekath supiri,,kawadawath virus, bugs nam awilla ne,, godak easy use,, ekama de thamai apita ona widiyata customize karanna amarui,, ekath karanna puluwan jailbreak karama,, etakota nam pattama patta..

    dan godak aya pawichi karanne machan Android,, godakma samsung,, mama dekala tiyana leda wedima phone eka,, ekko sensor ablik,, nethnam calls ganna ba,, ekko playstore eka weda na..nethnam videos play wenne na,, audio witarayi..
    ea para oka hadanna phone eka aniwarenma factory reset karanna wenawa.. mama nam samsung S3 ekaka gatta leda godai,, eka dunna.. ita passe note 2 ekaka gatta.. eka tiaka kal pawichi kara,, samahara apps walata pattma slow wena phone eka..play store eka weda na smahara welawata..
    eakath dunna,, ayth nam ganne na samsung,, android phone ekak balnne netuwa,, hoda stable phone ekaka awoth witarak, nethnam mun phone gahanwa masen maseta eka eka models,, ape salli kela wenne, kisima quilitiyaak ne..plastic kadan..
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ඔය android ජරාවල් ගන්නේ නැතුව windows එකක් ගනින් ලුමියා 925 පට්ට මටනම් iphon එකට වඩා හෝදයි මගේ 2nd ෆෝන් එක iphone 4s එකක් දෙක compare කරන කොට ලුමියා පට්ට...වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න ටිකක් මීටරයක් තියෙන්න ඕනේ...ඔය වින්ඩෝස් ෆෝන්ස් හොද නැ කියන්නේ වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න දන්නේ නැති උන් ...

    :yes: :yes: :yes: :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    ඔය android ජරාවල් ගන්නේ නැතුව windows එකක් ගනින් ලුමියා 925 පට්ට මටනම් iphon එකට වඩා හෝදයි මගේ 2nd ෆෝන් එක iphone 4s එකක් දෙක compare කරන කොට ලුමියා පට්ට...වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න ටිකක් මීටරයක් තියෙන්න ඕනේ...ඔය වින්ඩෝස් ෆෝන්ස් හොද නැ කියන්නේ වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන්න දන්නේ නැති උන් ...

    :sorry: :sorry: android ජරාවල් එහෙම කියන්න එපා :angry: