Sony Ericsson Xperia Neo ... හෙල්ප් එකක් ඕන..!!!

EteRnAl_LifE

Member
Aug 23, 2011
42
3
0
ලංකාවේ
Sony Ericsson Xperia Neo ... හෙල්ප් එකක් ඕන..!!!

මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන.:D. මම හිතන් ඉන්නවා Sony Ericsson Xperia Neo mobile එකක් ගන්න. මගේ යාලුවෙක් ගව තිබ්බා Xperia Neo එකක්. ඒක නම් maxxa .:yes:. මට දැනගන්න ඕන Sony Ericsson Xperia Neo mobile එකක් දැන් ගන්නවානම් කියක් විතර වෙනවද ?.:rolleyes:, ලංකාවේ ඒක මට original ගන්න හොදම place එක මොකක්ද? වගේ ඒවා. කව්රු හරි Sony Ericsson Xperia Neo එකක් use කරන කෙනෙක් හරි එක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද?

sony-ericsson-xperia-neo-1.jpg

http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Dan Neo eka out of production machan,so kohomat 2012 NXT series eken ekak ganna balanna 2011 series eken gannawata wada
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    oka about 33000 - 37000/= ...


    but i recommend go for xperia ray..... even the screen is smaller..it has the best ppi (297).... and sexi with aluminium out cover......
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    4n eka nam ela :D aluthin 37k wage
    thilina කිව්වා වගෙ දැන් ටිකක් පරනයි ඒක :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    4n eka nam ela :D aluthin 37k wage
    thilina කිව්වා වගෙ දැන් ටිකක් පරනයි ඒක :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    eka ganna puluwan place ekak dannawada? original. eka paranai thama machan.but xperia s ekak wage ekak ganna mata no enough money. ekai meka baluwe machan.

    37k wage aluthma.... :):)

    mamath gattaa neo ekak
    Eka nam 29y :D used ekak
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    yes...mama gattha xperia ray ekak 35000/= with one year waranty...ethakota oka thibune 34500/=

    Machan Uba kiyanne Neo v eka wenna one eke ganan adui anika ray eka 3.3 inch ne ban meka 3.7 inch HDMI port ekath thiyanawa meke math gaththe 36 kata dan masekata 2kakata kalin dan u laga 42k meka