මචන් දැන් DDR2 2GB RAM එකක් කීයක් විතර වෙනවද?
Warrenty නැතුව කියක් විතර වෙනවද?
මම ටික කලෙකට කලින් ගත්තේ 4000 කට
. දැන් කියක් වෙනවද? 
.මම ගාව තියෙන 2GB 2ක් විකුනන්න ඕන.
මගෙ යාලුවෙක් ගන්නම් කිව්වා.
එත් ඌට ගානක් කියන්න බෑලු.
මගෙන් අහනවා.
ඒකයි මචන්. ලොකු උදව්වක්. 






Warrenty නැතුව කියක් විතර වෙනවද?
මම ටික කලෙකට කලින් ගත්තේ 4000 කට
. දැන් කියක් වෙනවද? 
.මම ගාව තියෙන 2GB 2ක් විකුනන්න ඕන.
මගෙ යාලුවෙක් ගන්නම් කිව්වා.
එත් ඌට ගානක් කියන්න බෑලු.
මගෙන් අහනවා.
ඒකයි මචන්. ලොකු උදව්වක්. 






