හුඟ කාලයක් ඉඳන් මේ සම්දබන්ධව ත්රෙඩ් එකක් දාන්න හිටියේ නමුත් දානවාද, නැද්ද කියලා කල්පනා කරේ:rolleyes:.නමුත් තමන් දන්න දෙයක් නොදන්නා කෙනෙකුට කියලා දෙන එක හොඳ දෙයක් හින්දා මේ සම්බන්ධව දන්නේ නැති අයට තමයි මේ ත්රෙඩ් එක දාන්නෙ.:D
අපි විජේසේකර යතුර පුවරුවට අනුව සිංහල ටෘ ටයිප්(Truetype Fonts)...