මචන් මගේ phone එකේ original handfree එකේ එක පැත්තයි දැන් ඇහෙන්නේ .. :sorry::sorry:
මන් අලුත් එකක් ගන්න කියල බැලුවේ ..එත් මට ඒක කනේ ගහගෙන ටිකක් වෙලා ඉද්දි කන රිදෙනවා බන් ..:growl::growl:
ඉතින් මන් බැලුවේ headset එකක් ගන්න කියල මේ වගේ :oo::oo:
උඹලගේ අදහස මොකද්ද .මට තියන ලොකුම අවුල තම bus එකේ...