Mitsubishi Jeep j44

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET


    CS00003160DLH2EJRKEG.jpg



    j 44 මොඩෙල් එකක් ගන්න අදහසක් තියනවා ... එත් මේ side එකේ Engine ගැන කිසිම අදහසක් නෑ..:dull::dull:

    මට 4DR එන්ජිම එන 5/50/51/56/56ටT/6 ගැන වෙන වෙනම දැන ගන්න ඕනි..:oo::oo:

    දැනට පාවිච්චි කරන කෙනෙක් හරි මේවා ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් reply එකක් දාගෙන යන්නකෝ..:rolleyes::rolleyes:

    මන් internet එකෙත් බැලුව එත් විකි එකේ විතරයි විස්තර තිබ්බේ... ගොඩක් ඒවා තේරුනෙත් නෑ ...

    විකුණන අය ඉන්නවනම් ඒ විස්තරත් කියන්න..:yes::yes:

    උදව්වක් දීගෙන පලයන් bumpiyak දාල :love::love: