ගුරුවරයෙක් වෙන්න
degree එකක් තියන කෙනෙක්ට ගුරු වෘත්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් තියනවද?
එතකොට degree එකේ පැත්තෙන්මද පාත් එක තෝර ගන්න ඕන? නැත්තම් කැමති පැත්තකින් පුළුවන්ද?මොනා හරි trainings තියනවද? විභාග එහෙම? degree එක විතරක් ඇතිද? තව qualifications ඹ්නිද?
දන්න කෙනෙක් මේ දේවල් වලට උත්තර දීපංකො

apita o/l (11) history igannuwe a/l logic teacher kenek pota balagena iganuwa