මචන්ලා,මට කෙල්ලත් එක්ක නිදහසේ ඇවිදින්න,කතා කරන්න පුලුවන් තැන් ටිකක් කියනවද,කොළබ අවටින්...මුලු දවසම නිදහසේ,ආරක්ශිතව ඉන්න පුලුවන්..
(ඇවිදින්න,කතා කරන්න විතරයි..වෙන සීන් නෑ..:P:yes: )
ඒ එක්කම කපල් එකකට Candle Light Dinner එකක් ගන්න පුලුවන් තැනක් කියනවද?සාමන්ය budget එකකට;);)
මේ Place දෙකේම සෙනග...