Youtube එකේ videos වගයක් හොයනකොට පට්ට videos සෙට් එකක් හම්බුනා. ඔන්න උබලටත් බලන්න එක්කම දැම්මා.
මෙයලා මේ videos කරලා තියෙන්නෙ Canon 5D Mark II , Canon 5D Mark III කැමරා පාවිච්චි කරලා.
ඒ වගේම ලෙන්ස් විදිහට මේවා තමයි යොදාගෙන තියෙන්නෙ Canon 16-35mm 2.8 L Series, Canon 70-200mm F/2.8 L series lens...