ඔන්න කාලෙකින් Thread එකක් දැම්මෙත් නැති නිසා හිතුනා මම කරපු Illutration ටිකක් දාන්න ඕන කියලා.
මේවා කරන්න මම use කරේ Adobe Illustrator software එක. මේවා හදන්න කිසිම plugin එකක් use කරලා නැ.
මේ හැම එකක්ම කරලා තියෙන්නේ Illustrator වල තියෙන Pen tool එක use කරලා manually අතින් ඇදලා.
එහෙනම් වැඩේ හොදයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න BUMP එකක්වත් දාගෙන යන්න.

Last edited:
add your watermark
uba Graphic Design course ekak karada ? 
mewa hadala thiyenne Adobe illustrator walin mcn. youtube videos thiyenawa machn.