All Eyez on Me කියන්නේ මේ අවුරුද්දේ release වෙන්න තියෙන පට්ට ෆිල්ම් එකක්

මේ ෆිල්ම් එකේ කතාව තියෙන්නෙ Tupac Shakur ගැන.
Hip Hop සෙට් එකට නම් මේක හොද News එකක් වෙවි.
අනිත් Hip Hop සෙට් එකටත් බලන්න Bump එකක් දාමු මචන්ලා..
Tupac Shakur ගැන දන්නේ නැති අය මේ thread එක කියවලා බලන්න.
මාතර කිඹුලා හොද විස්තරයක් දාලා තියෙනව.

http://www.elakiri.com/forum/showthread.php?t=1131061&highlight=Tupac

මේ ෆිල්ම් එකේ කතාව තියෙන්නෙ Tupac Shakur ගැන.Hip Hop සෙට් එකට නම් මේක හොද News එකක් වෙවි.

Last edited: