පට්ට DSLR Videos

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    Youtube එකේ videos වගයක් හොයනකොට පට්ට videos සෙට් එකක් හම්බුනා. ඔන්න උබලටත් බලන්න එක්කම දැම්මා.
    මෙයලා මේ videos කරලා තියෙන්නෙ Canon 5D Mark II , Canon 5D Mark III කැමරා පාවිච්චි කරලා.
    ඒ වගේම ලෙන්ස් විදිහට මේවා තමයි යොදාගෙන තියෙන්නෙ Canon 16-35mm 2.8 L Series, Canon 70-200mm F/2.8 L series lens
    Glidecam 4000 කියන ගැජට් එකත් මේ සදහා යොදාගෙන තියෙනවා.













     
    Last edited: