1. DChathu30

    AYOWA GRAND

    AYOWA GRAND Hotel එක ගැන දන්නවද? මේකේ කෑම එහෙම හොඳයිද? සර්විස් එක කොහොමද? ස්ටාෆ් එක කොහොමද? දන්න කෙනෙක් උදව්වක් දෙන්නෝ.... http://www.ayowa.lk/
  2. DChathu30

    Leather treatment

    Car එකක seats ටික leather treatment කරන්න සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද කියලා දන්න කෙනෙක් කියනවද. Seats ඉරිලා නෑ. හැබැයි හොඳටම ඉරිතැලීම් තියෙනවා. කළු පාට. Peugeot 406 එකක්.
  3. DChathu30

    දම්රෝ Wet/Dry Vacuum Cleaner

    දම්රෝ එකේ Wet/Dry Vacuum Cleaner එක පාවිච්චි ඉන්නවද? මේ පහල තියෙන එක. මේක Wet and Dry කියල උන් කිව්වේ. පෙට්ටියේ තියෙන්නෙත් එහෙම. දූවිලි නම් ඇදලා ගන්නවා. වතුර අදින්නේ නෑනේ බන්. උබලා පාවිච්චි කරන ඒවා අවුලක් නැද්ද?
  4. DChathu30

    අපි කරන දේවල්

    අපි කරන දේවල් ඇත්තටම පේන හැටි :) 27FSnuCz9Uo repost ද දන්නේ නෑ. :dull::dull:
  5. DChathu30

    Train ticket 17/11/2017 jaffna

    දාහත් වැනිදා උදේ 5.45 කොළඹ ඉඳන් යාපනය යන A/C train එකේ ටිකට් එකක් තියෙනවා. යන්න කවුරු හරි ඉන්නව නම් PM එකක් දාන්න.
  6. DChathu30

    ඔබේ කැමැත්ත මොනවගේ රටක ජීවත් වෙන්නද?

    ඔබේ කැමැත්ත මොනවගේ රටක ජීවත් වෙන්නද? ඔබ කැමති... ධනවත් රටක, ලස්සන රටක, හෝ දියුණු රටක ජීවත් වෙන්නද? මේක බලන්න. 1X7fZoDs9KU ලිස්ට් එක මෙතැනින් බලන්න
  7. DChathu30

    Signature එක

    මචං ලා, මට මගේ signature එක වෙනස් කරන්න ඕන. මෙච්චර කල් හැමතැනම පාවිච්චි කළේ එකක්. බැංකු පොත් වල, ලයිසන් එකේ, කැම්පස් එකේ හැමතැනම. දැන් අලුත් එකක් පාවිච්චි කරන්න ඕන නම් කොහොමද කරන්නේ කියලා දන්න කෙනෙක් කියපල්ලකෝ.
  8. DChathu30

    IT කරන/කරන්න ඉන්න උන්ට

    IT කරන/කරන්න ඉන්න උන්ට IT නම් වරෙන්. උඹ මේක බලන්න ආව කියන්නේ උඹ එක්කෝ දැනටම IT සම්බන්ධ කෝස් එකක් හෝ ජොබ් එකක් කරනවා ඇති. :rolleyes:නැත්තම් IT කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඇති. :rolleyes:නැත්තම් තනියම ඉගෙන ගන්න ආසාවෙන් ඇති. :rolleyes: උඹට Software Development, Web Development, Web...
  9. DChathu30

    ලෝකේ වෙනස් උන හැටි

    ලෝකේ වෙනස් උන හැටි ලෝකෙට දේ බලන්න රීපොස්ට් නම් සොරි.:sorry::sorry: අවුරුදු 30 කට කලින් ලෝකේ / ලංකාව කොහොමද තිබුනේ? කාලයත් එක්ක කොහොමද වෙනස් උනේ?කොහොමද වනාන්තර විනාශ උනේ? කොහොමද ටික ටික ජනාවාස උනේ?දැනගන්න කැමතිද?:yes::yes: මේක බලන්න.:shocked::shocked: YBz_7qTNCQE මේ විදිහට ගොඩක්...
  10. DChathu30

    මේ "විද්‍යාත්මක" බොරුවලට ඔයත් අහුවුණා&#3

    මේ "විද්‍යාත්මක" බොරුවලට ඔයත් අහුවුණා&#3 T08oAkGy1T8 re-post ද දන්නේ නෑ
  11. DChathu30

    SLT disconnect කරාම

    SLT එකේ බිල ගෙවන්නේ නැතුව තියලා disconnect වෙලා , ආයේ පස්සේ ගෙවල active කරගත්තම , ගෙවපු දවසේ ඉදන් ඉස්සරහට තියෙන data ටික විතරයි නේ බන් හම්බ වෙන්නේ.:growl::growl: කලින් ටික ඔක්කොම කපාගන්නවා .:angry::angry:අපරාදේ බන්.:(:(
  12. DChathu30

    Import Laptop

    ලැපක් ගන්න ඕන වෙලා තියෙනවා බන්.දන්නා එකෙක් කියපන්කො ඩෙල් වගේ එකක් උන්ගේ site එකෙන් ඕඩර් කරලා ගෙන්නන්න පුලුවන්ද?එහෙම ගෙන්නුවොත් කියක් විතර tax ගෙවන්න වෙයිද?
  13. DChathu30

    Build 2016

    මොකක්ද Build 2016 කියන්නේ? Build කියනේ Microsoft සමාගම වාර්ෂිකව පවත්වන සමුළුවක්.මේක පවත්වන්නේ ලෝකේ පුරා ඉන්න Developers ලා වෙනුවෙන්.මේ වසරේ සමුළුව,එහෙමත් නැත්තම් Build 2016,එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී ඊයේ ආරම්භ උනා. ;) ;) මේ සමුළුව මාර්තු 30,31 සහ අප්‍රෙල් 1 යන දිනයන් වලදී තමයි...
  14. DChathu30

    Channel9 සිංහලෙන්

    Technology/Programming සිංහලෙන් ඉගෙන ගන්න ඇතුලට එන්න. මේ කියන්න යන දේ සමහර විට ඔයාලා දන්නවා ඇති.මේ දන්නේ නැති අය වෙනුවෙන්. :P:P Channel 9 කියන්නෙ මොකද්ද? :eek: :eek: Channel 9 කියන්නෙ මොකද්ද කියලා එයාලා කියන්නේ මෙන්න මේ විදිහට. "Channel 9 is a community. We bring forward the people behind...
  15. DChathu30

    ebay ලැප්ටොප් බැටරි

    ebay ලැප්ටොප් බැටරි මචංලා මට ලැප්ටොප් බැටරි එකක් ගන්න ඕනේ.Ebay එකෙන් ගන්න කියල බැලුවේ.හොඳ එකක් හොයල දීපංකො. ඔක්කොම තියෙන්නෙ cell made in Korea.අවුලක් නැද්ද? හොඳ Seller කෙනෙක්ගෙන් හොයල දීපං. ටැක්ස් වදීද?:confused::confused::confused: Toshiba Satellite C850 Battery - PA5024U-1BRS
  16. DChathu30

    ස්ටිකර් ideas ඕනේ

    ස්ටිකර් වලට හොඳ ideas ටිකක් ඕනේ...අර campus වලින් ගහන ඒව වගේ....හිතාගන්න බෑ මොනවද දාන්නෙ කියලා.:( හොඳ photos ටිකක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්ඩෝ....
  17. DChathu30

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා& ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද? සිංහල හෝ බෞද්ධ හෝ සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද?
  18. DChathu30

    Android Help

    මචංලා මට මෙහෙම සිද්ධියක් උනා. මං ලග තියෙන්නෙ xperia mini pro sk17i එකක්. ඵොනෙ එක හොඳට වැඩ කර කර තිබුන.දවසක් computer එකට ගැහුවට පස්සෙ phone එක රීස්ටාට් වෙන්න පටන් ගත්තා.බැරිම තැන SEUS එකෙන් repair කර.ඒත් වෙනසක් උනේ නෑ.ඊටපස්සෙ CM 10 දැම්ම.FreeXperia එකෙන්.රීස්ටාර්ට් වෙන එක නතර උනේ නෑ.හැබැයි වෙන...
  19. DChathu30

    මේ සැරේ පෝයට

    මේ සැරේ පෝයට අපි සංවිධානය කලා කාව්‍යමය ධර්ම දේශනාවක්.කලින් පෝයට කරපු එක ගැන පෝස්ට් එකක් දැම්ම.මේකත් ඉවර උනාම පොස්ට් එකක් දාන්නම්.

    No contents