මම REST API එකක් Call කරල පහල එක response අවිත් තියෙනව.. මට ඕනෙ මේකෙ කියන 100,20 parameters දෙක වෙනමම PHP variable එක්කට දාගන්න.. යාලුවනේ Pls help.... :yes::yes::yes:
මෙකට ඕනෙ PHP කෑල්ල පොඩ්ඩක් ලියල දෙන්නකො....
{ "STATUS": "SUCCESS", "RESPONSE_DATA": { "DialStatus": "DAILY", "DialData": {...