අද මම අපේ ගෙවල් ගාව තියෙන යාලුවෙක්ගේ ගෙදරට ගිය වෙලේ උන්ගේ පහල වත්ත පැත්තට ගියා. වත්ත අයිනෙන් පොඩි ඇලක් ගලන් යනවා.. එතනදි තමා මේකව දැක්කේ අඩි 7 / 8 ක් වගේ දිගයි. මම දැක්කමයි මේ වගේ ලොකු කබරයෙක්ව... ඔන්න ඔයාලටත් බලාගන්න දැම්මා...
:shocked::shocked::shocked::shocked::shocked::shocked...