මචන් මට මෙන්න මේ ජාතියේ ලයිට් ජොඩුවක් ගන්න ඕනේ.. ගන්න තැනයි ගන්න පුලුවන් අඩුම ගානයි පොඩ්ඩක් කියන්න.. මේ ජාතියේ ලයිට් හයි කරපු කව් රු හරි ඉන්නවද රෑට යන්න මේකේ එලිය ඇද්ද? ලොකු උඩව්වක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න..
බම්ප්
bump

මම එක පාරක් ජෝඩුවක්ම ගත්තා..... 650යි උනේ..... ඔය ස්පෙයා පාට්ස් කඩ වල තියෙනවා.......

owwa one car spare parts shop wala tiyenawa bnkamati kamati design tiyenawa balala ganin
eliya enna honda watt ganak tiyena bulb 2k daganin wade shape

යකෝ මේ අපේ බස් වල ෆුඩ් බෝඩ් එකට හයි කරන ජාතියේ ලයිට් නේහ්....මම එක පාරක් ජෝඩුවක්ම ගත්තා..... 650යි උනේ..... ඔය ස්පෙයා පාට්ස් කඩ වල තියෙනවා.......
![]()
![]()

ඔව් ඔව් ඒවා තමා. ඔය ලයිට් එලියද? රෑට පාරේ දුර තියලම වලවල් පේනවනම් ඒ ඇති...![]()
නෑ බං..... පිටිපස්සේ ෆුඩ් බෝඩ් එකේ උඩට හයි කරලා තියෙන්නේ ඕවා අපි නම්..... කණ්නාඩියෙන් ෆුඩ් බෝඩ් එකේ නගින බහින අය පේන්න.... එලිය ඈති ඒ වැඩේට නම්..... වොට් 21ක විතර හැලජන් බල්බ් එකක් එන්නේ.... කෝප්පේ පොඩි නිසා, අම්බානක රත් වෙනවා..... ඒ වගේම බල්බ් එකේ ආයු කාලෙත් අඩුයි..... 
නෑ බං..... පිටිපස්සේ ෆුඩ් බෝඩ් එකේ උඩට හයි කරලා තියෙන්නේ ඕවා අපි නම්..... කණ්නාඩියෙන් ෆුඩ් බෝඩ් එකේ නගින බහින අය පේන්න.... එලිය ඈති ඒ වැඩේට නම්..... වොට් 21ක විතර හැලජන් බල්බ් එකක් එන්නේ.... කෝප්පේ පොඩි නිසා, අම්බානක රත් වෙනවා..... ඒ වගේම බල්බ් එකේ ආයු කාලෙත් අඩුයි.....
![]()

යකෝ මේ අපේ බස් වල ෆුඩ් බෝඩ් එකට හයි කරන ජාතියේ ලයිට් නේහ්....මම එක පාරක් ජෝඩුවක්ම ගත්තා..... 650යි උනේ..... ඔය ස්පෙයා පාට්ස් කඩ වල තියෙනවා.......
![]()
![]()

oya wage ekak modifi karapu tw wala tiyenawa...eka nam bike walatama ena ekak wage.. poddak hoyala balapan.. ebay eketh athi

bump

මම නොදන්න නිසා අහන්නෙ තමුන්නැහෙගෙ ගෙදරටත් දාලා තියෙන්නෙ ඔය බස් වලින් ගලව ගත්ත බල්බ් ද
ස්පෙයාර් පාට්ස් කඩ වල තියෙනවා බන් ඕනෙම නම් ඔය පික් එකත් අරන් පල උන්ට කියන්න ගියාම එපා වෙනවා නම් (මම නම් එහෙමයි කරන්නෙ)
අද මම මරදානෙන් බැහැලා හැමතැනම බැලුව කොහෙවත් නෑ බන්.මට කඩ කාරයින්ට කියලා එපා උනා..
උන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ..
මං දැක්කා මේකෙ tread එකක් දාලා තියනවා ටික කාලෙකට ඉස්සර projector beam headlight ගැන. ඒක හොයා ගනින්. එකෙන් උඹට idea එකක් ගන්න පුළුවන් වෙයි.

ow demma kiyala Triumph Street Triple look eka ganna be bn

bump

BuMp

cbr gullarm eke headlight 2 dapan