▓▒░ ≧ Pulser 135 Advanced Lighting ≦ ▓▒░

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ▓▒░ ≧ Pulser 135 Advanced Lighting ≦ ▓▒░

    Pulser 135 Advanced Lighting ~ Ravi Rulz~

    0002075C.gif
    0002075C.gif
    0002075C.gif

    වීඩියෝ එක නම් ගොඩක් කලේ :rolleyes: (අව්රුද්දකට කලින්) :rolleyes: නෙට් ස්පීඩ් අඩු නිසා අප්ලෝඩ් කර ගන්න බැරි උනා.. :baffled: 25 ජීබී පැකේජ් එකට මාරු උන නිසා අප්ලෝඩ් කලා.. :)

    වීඩියෝ එක නම් පොඩ්ඩක් අව්ල් ඇති තනියමනේ වීඩියෝ කලේ එකයි.
    :rofl:

    බලලා නිකන් යන්න එපා බොලව් ... :frown: යූටියුබ් එකට ලයික් කමෙන්ට් :rofl: එකක් දාලා යන්න..
    :yes:

    █▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀█

    █░░╦─╦╔╗╦─╔╗╔╗╔╦╗╔╗░░█
    █░░║║║╠─║─║─║║║║║╠─░░█
    █░░╚╩╝╚╝╚╝╚╝╚╝╩─╩╚╝░░█
    █▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄▄█
     
    Last edited:

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මෙලෝ රහක් නැති බයිසිකලේකට ලයිට් ටිකක් එල්ලල :lol:

    ඕක වෙසක් එකට තොරණක් ලඟට අරං ගිහිං ලයිට් දාන් විරිදු කියපං :rofl:

    හා හා ඕවා ඉතින් ඊරිසියාවට කියන කතා :lol: අපි සැලෙයි ඕවට :rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    වෙසක් එකත් ළඟ එකේ නරකද ගෙදර ඉස්සරහ පාරේ අයිනෙන් තියාගත්තනම්....? තොරණ බලල යන අය කීයක්හරි දීලා යයි.

    0002031F.gif

    විහිළුවක් කලේ මලේ... මමනං ඕවට කැමති නෑ.ඒත් උඹට හොඳයිනම් එල.
    මාත් ගිය මාසේ ගත්තා 180ක්.
     
    • Like
    Reactions: Ravi Rulz
    Dec 30, 2013
    1,235
    166
    0
    වෙසක් එකත් ළඟ එකේ නරකද ගෙදර ඉස්සරහ පාරේ අයිනෙන් තියාගත්තනම්....? තොරණ බලල යන අය කීයක්හරි දීලා යයි.

    0002031F.gif

    විහිළුවක් කලේ මලේ... මමනං ඕවට කැමති නෑ.ඒත් උඹට හොඳයිනම් එල.
    මාත් ගිය මාසේ ගත්තා 180ක්.

    අඩෝ දොස්තරල කොහෙද බයික් වලින් යන්නේ. ගනින්කො කාර් එකක් :lol::lol::lol:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    වෙසක් එකත් ළඟ එකේ නරකද ගෙදර ඉස්සරහ පාරේ අයිනෙන් තියාගත්තනම්....? තොරණ බලල යන අය කීයක්හරි දීලා යයි.

    0002031F.gif

    විහිළුවක් කලේ මලේ... මමනං ඕවට කැමති නෑ.ඒත් උඹට හොඳයිනම් එල.
    මාත් ගිය මාසේ ගත්තා 180ක්.

    ඔයාට හොද නම් අපිට මොකෝ කිව්වලු නේද?...:P
     
    • Like
    Reactions: Dr. NAC