1. T

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්.... මචං ල මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක් සෙට් වුනා. වැඩේ කියන්නෙ ඒකි ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්. කොල්ල වද දීල මේකිව රවට්ටල. මේකි පට්ට හොඳ කෙල්ලෙක් වගේ මට නම් තේරෙන්නෙ.කෙල්ල මට ආදරෙයි වගේ ගොඩක්. මටත් ගැලපෙනව වගේ කියල හිතෙනව අදහස් එහෙම උඹලට හිතෙන්නෙ මොකද්ද ? මේ වගේ එකක්...
  2. T

    ඇයි මෙතරම් හැගීම් ?

    ඇයි මෙතරම් හැගීම් ? මචං මම ඇවිල්ල මාර විදියට හැගීම් එක්ක ජීවත් වෙන කෙනෙක්. ගොඩක් දුක හිතුනු වෙලාවකට ඇහෙන් කඳුලක් එන එක නවත්තගන්න බෑ. කෙල්ලෙක්ට සිරා love ඇරෙන්ඩ ආතල් එකට love කරන්න තේරෙන් නෑ. සිරා love කරල නැවතුනාම හැගීම් වැඩි නිසා විඳවනව වැඩියි. මෙහෙම ජීවත් වෙන එක මට දැන් ප්‍රශ්නයක් වෙලා. උඹ...
  3. T

    The meaning of love

    මචං ආදරේදි දෙමව්පියන්ගේ වැඩි කැමැත්තක් නොමැති වෙලාවක හිතුවාකාර වෙලා ආදරේ කරන එක (අනාගතයේ විවාහ වීමට උදෙසා) අවංක ආදරයක් ද ? දෙමව්පියන්ට ද්‍රෝහී වීමක් හෝ අකටයුත්තක් වෙන්ඩ හොඳ නැහැ කැමැත්තක් නැහැ කියන පදනම උඩ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන් වෙන්න තීරණය කිරීම සැබෑ අවංක ආදරයක් නොවේද ? :confused:
  4. T

    Love ප්‍රශ්නයක් 2

    මේක පලවෙනි thread එක හා සම්බැන්ඳියි.. http://www.elakiri.com/forum/showthread.php?t=1871503 කෙල්ල කීව ගෙදර සහ අනික් අය ගැන හිතල කෙල්ලව අමතක කරන්න කියල. උඹලට කියන්න මට අන්තිම දවස් වල කෙල්ල ගැන මාර හැගීමක් ආවෙ :sorry: ඒක පුදුමාකාර ආදරණීය හැගීමක් :love: පස්සෙ මං කීව කෙල්ලට තීරණයක් ගන්න කියල...
  5. T

    ඈතින් නෑ කෙනෙක් වෙන කෙල්ලෙක්

    ඈතින් නෑ කෙනෙක් වෙන කෙල්ලෙක් මගෙ තාත්තගේ තාත්ත ඉන්නව නෙ. එයයි කෙල්ලගෙ අම්මගෙ තාත්තගෙ තාත්ත ඉන්නෙ. අන්න ඒ දෙන්න සහෝදරයො. එහෙම උනොත් case ද ? මං හිතන්නෙ කෙල්ල මට ඈතින් දුවෙක් වෙන්ඩ ඕනෙ :baffled: නේද ? මමත් හරියටම දන්නෙ නෑ. ඒත් කෙල්ල හොඳයි ඒකයි කැමති වුනේ.
  6. T

    Love ප්‍රශ්නයක්

    මචං අවුරුදු ගානක් යාලු වෙලා හිටපු කොල්ලට තව දුරටත් ආදරය නොකරන (ප්‍රේම සම්භන්ධතාවයේ යම් ප්‍රශ්න නිසා) කෙල්ලෙක් මට ආදරය කරන්න පටන් ගත්ත. මමත් දැන් එයාට ආදරය කරනව. ඒත් කෙල්ලගෙ ගෙදරින් කලින් යාලු වෙලා හිටපු කොල්ලවම බඳින්න කියල බලපෑම් කරනව මොකද ඒ සම්භන්ධය ගෙදර හැමෝම සහ යාළුවන් සේරම දැන ගෙන ඉන්න හින්ද...
  7. T

    කෑල්ලක් 1st time run කරන්න

    කෑල්ලක් 1st time run කරන්න මචං ල ඉස්ස ඉස්සෙල්ලම කෑල්ලක් run කරන්න උපදෙස් ටිකක් ඕන කරනව. මෙකි ටිකක් අදින්න පුළුවන් ජාතියේ type ඒත් මට ඕන කරන්නෙ Room එහෙම අදින්න නෙවෙයි ඉස්සෙල්ලම:P. එහෙම නැතුව වෙන විදියේ සැපක් ගන්න ක්‍රමයක් දන්නව නම් කොහොමද කරන්නෙ:cool: ? කෑමකට වගේ එක්ක යන්න කියල බැලුවෙ ඉස්සෙල්ලම...
  8. T

    Video of this GIF

    Please help me to find the video of this GIF...:dull:
  9. T

    Love

    මචංලා වැඩිමල් කෙල්ලෙක් marry කරන එක හොඳ නැද්ද ? කෙල්ලෙක් ඉන්නව බන් පට්ට හොඳ එච්චර ලස්සනක් නම් නෑ(figure එක එහෙම නම් හොඳට තියෙනව :rolleyes:) ඒත් හිත හරිම ලස්සන :love: :cool: ඒකිත් මට බොක්කෙන්ම love, මටත් love එකක් හිතේ තියේ :sorry: අවුරුදු 3ක් වැඩිමල් ඒකි :baffled: ඒකිට හොඳ job එකක් එහෙමත්...
  10. T

    කෑල්ලක්

    මචංල මං වැඩ කරන තැන ඔෆිස් එකේ යාළුවෙක්(කෙල්ලෙක්)ගෙ යාලු කෙල්ලෙක් මට කැමතියිලු :love: මගෙ යාලුව මගෙන් ඇහුව ඕක ගැන අවුලකට තියෙන්නෙ මචං ඒකි වැඩිය ලස්සන නෑ :oo::sorry: මට එහෙම ෆීලින් එකකුත් නෑ වගේ :dull: ඒකි හරි හොඳ අහිංසක එකියක්ලු :baffled: මොකෝ හිතන්නෙ මචන්ලා මේ වගේ සිටුවේෂන් එහෙකදි කොහොමද...
  11. T

    කෙල්ලෙක්

    සති , මාස, ගණන් පස්සෙන් ගිහින් දාගන්න කෙල්ලො දිගටම රැඳෙනවද අපිත් එක්ක ? එහෙම උන් පස්සෙන් ගිහින් වැඩක් තියේද ? එහෙම සාර්ථක පවුල් ජීවිත ගත කරන උන් ඉන්නවද ලොවෙත් ?
  12. T

    කෙල්ල තරහ වෙලා

    කෙල්ල තරහ වෙලා මචං ගොඩක් පස්සෙන්ම යන්නෙ නැතුව අමාරු නැතුව දාගන්න ඔන්න මෙන්න තියෙද්දිම(කෙල්ලගෙ කැමැත්තක් තිබ්බ බව පෙන්නුවා නමුත් මං ඒකිගෙන් ඇහුවෙ නෑ) කෙල්ල තරහ වුනා නෙ බං :sorry::sorry: , මොකෝ වුනේ කියනව නම් ඒකි සනීප නැතුව උන හැදිල ආපු දවසක ටිකක් public තැනක මං ඒකිගෙ නළලට අත තියල උන බැලුව...
  13. T

    Degree after SLIATE

    මචංලා SLIATE එකේ IT HND කරපු කෙනෙකුට Bsc එකක් කරනවානම් කරන්න හොඳ Degree එක මොකද්ද ? ඒ කොහෙද ? මොරටුවෙ BIT , SLITT , දැනට එකක් සෙට් වෙලා තියෙන්නෙ Esoft එකේ Metropoliton campus එකෙන් දෙන Bsc computing/ Bsc Software eng යන එව්ව 1 year කින් කරන්න පුළුවන් ලු මේක හොඳද ? නැත්නම් මට වෙන තියෙන options...
  14. T

    මෙහෙමත් කෙල්ලො

    මෙහෙමත් කෙල්ලො කෝච්චියෙ උදේට වැඩට යනගමන් කෙල්ලක් සෙට් වුනා :cool: ඒකියි මායි එකම field එකේ වැඩ පස්සෙ Number එකත් දුන්න :rolleyes: , ගහන message වලට එහෙම අවුලක් නැතුව reply කරනව මං call කරන්නෙ නෑ මොකද උදේට හම්බෙන හින්ද :nerd: දවසක් call කරා ඒත් ඒ කෝච්චියට නැග්ගන් පස්සෙ මොකද ඒකි මගින් නගින්නෙ මට...
  15. T

    PEO prashnayak

    Ape diha peo tv eka voltage drop vunama(vatura motarayak,computer ekak daaddi thamay venne) freeze vela blurr venava mehema venne ai ? ubalatath ehemada ? ape patte 2phase current thiyenne 3phase langadi daanna inne
  16. T

    Peo_TV

    මචං මම PEO TV ලඟදි ගත්තෙ දවස් 2ක 3ක් ඇති. ඒකේ බලද්දි lag(පින්තූර කැඩෙන) වෙන seen එකක් තියෙනවනෙ බං උඹලගෙ ඒ seen එක නැද්ද ? Telekom එකේ ඉඳල අපේ ගෙදට්ට 2.5Km ඇති :oo: :(
  17. T

    Screen_rotation

    Machan mage Samsung android 4n eke screen eka auto rotate venakota venada vage softly gently ven naane ara chinese evvage vage eka parata venava moko e ? Mn gaddi ehema thibun naa bn langadi indala thama venne eka. Please help ekak :(
  18. T

    Face Wash

    මචං oily skin එකකට හොඳ face wash එකක් කියපන්කො, cream use කරාම oily ගතිය වැඩිවෙනව ඒකයි. ඉඳල හිටල තඩි pimples එහෙමත් එනව. Fair & lovely Max Fairness එක හොඳ නැද්ද ? අඩුම ගානෙ bike එකක් වත් හම්බෙයිනෙ :rofl:
  19. T

    ඊයෙ කෝච්චියේදි

    ඊයෙ කෝච්චියේදි මචං ඊයෙ කෝච්චියේ ගෙදර එනකොට පවර් සෙට් එකේදී (මුනට මුණ පේන්ඩ ඉඳගන්ඩ තියෙන්නෙ) කෑල්ලක් සෙට් වුණා :P. සෙට් වුණා කිව්වට මං ඒකි දිහා විටින් විටින් බැලුව පස්සෙ ඒකිත් මං දිහා බල බල ආවෙ විටින් විට :rolleyes:. සීන් එක කියන්නෙ බං ඒකි එකපාරම මං දිහා දිගටම බලං හිටිය මාත් එවෙලාවේ ඒකි දිහා...
  20. T

    Need a phone

    රු 25000 ට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් එකක් කියන්ඩකෝ android වෙන්ඩ ඕනෙ sii korean 23000 කට ගන්ඩ තියෙනව s duos 2 එකත් ඒ ගානට පුළුවන්

    No contents