Degree after SLIATE

Dec 30, 2011
109
4
0
මචංලා SLIATE එකේ IT HND කරපු කෙනෙකුට Bsc එකක් කරනවානම් කරන්න හොඳ Degree එක මොකද්ද ? ඒ කොහෙද ? මොරටුවෙ BIT , SLITT , දැනට එකක් සෙට් වෙලා තියෙන්නෙ Esoft එකේ Metropoliton campus එකෙන් දෙන Bsc computing/ Bsc Software eng යන එව්ව 1 year කින් කරන්න පුළුවන් ලු මේක හොඳද ? නැත්නම් මට වෙන තියෙන options මොනාද ?? පොඩි bump පාරක්වත් දාන් යමං මචං :):D;):cool:
 
Dec 30, 2011
109
4
0
ESOFT nam karanna epaa malath :P

SLIIT karanna puluwannam godak hodai :) Nethnam BIT karapan ;)

SLITT එකේ lecturers ල SLIATE එකේ කරපු අයව වැඩිය ගණන් ගන්නෙ නැති seen එකක් තියෙනවලු :dull: ඒ වුනාට quality එකත් බලන්ඩ ඕනෙ නෙ නේද බං ? :baffled: