රු 25000 ට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් එකක් කියන්ඩකෝ android වෙන්ඩ ඕනෙ sii korean 23000 කට ගන්ඩ තියෙනව s duos 2 එකත් ඒ ගානට පුළුවන්
huawei බ්‍රෑන්ඩ් එකට වඩා samsung , sony වගේ එව්ව හොඳයි නේද ?Huawei wage ekak hoda nadda

huawei බ්‍රෑන්ඩ් එකට වඩා samsung , sony වගේ එව්ව හොඳයි නේද ?![]()

ඒවුනාට විකුණගන්න හරි පුළුවන් නේද samsung,sony වගේ එව්ව ? අනික huawei එකේ android OS එකත් චා වගේhuawei th china unata hoda brand ekak machn
2nd in srilanka
![]()

sii එකට යන්ඩත් හිතෙනව පරණ උනාට specs හොඳයි නේද ?sony walata wada smsung hoda,, s duos ekakata thama yanna wenne
sii එකට යන්ඩත් හිතෙනව පරණ උනාට specs හොඳයි නේද ?

ඔරිජිනල් තමයි හැබැයි කොරියන් අවුලක් නෑනෙ ?23 kata s2 ? original kiyala sure da,![]()

ඔරිජිනල් තමයි හැබැයි කොරියන් අවුලක් නෑනෙ ?![]()
මං samsung showroom එකෙන්ම ගිහින් ඇහුව උන් කියන්නෙත් වෙනසක් නෑ කියල network එකට ගහපු එක විතරයි ලු වෙනස් same quality ලුoriginal nemei bn,, korean version kiyanne china

anycall kiyanne korian machan.. chaina neme..original nemei bn,, korean version kiyanne china
ඔව් දන් anycall එන්නෙ නෑලු olley කියල එහෙමලු එන්නෙanycall kiyanne korian machan.. chaina neme..

නෑ බං මේ තියෙන්නෙ විකි පීඩියා වල තිබ්බ එකsamahara ewage hardwear wenas bn. s 2 eke arial ekak tiyanawa. anika custom rom gahanakota korian ekata galapena ekak gahanna ona. original ekata ena eka gahuwot anathai. ehema wenne hardwear wenas nisane .....
