1. W

    AI ගැන දැනුමක් තියෙන අයගෙන් උදව්වක් ඕන..

    මචං, මට, එක data set එකකින් image එකක් හදල, ඒක ඔරිජිනල් image එකක් එක්ක train කරන්න ඉන්නෙ පොඩි project, එකකට. Machine learning වැඩක්. මේක කරන විදිය ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් දේවල් ටිකක් අහගන්න ඕන. පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දානවද? තෑන්ක්ස් ...
  2. W

    Questions Epson Printers A3 size

    කොල්ලො ටික, මට Epson A3 SIZE printer එකක් ගන්න ඕන. කොළඹ අවට කොහෙන්ද් අඩුවට ගන්න පුලුවන් ... තෑන්ක්ස් ...
  3. W

    Maths වලින් කොලබින් රෑන්ක් 430, වෙන කෙල්ලෙකුට ගැලපෙ

    Maths වලින් කොලබින් රෑන්ක් 430, වෙන කෙල්ලෙකුට ගැලපෙන, අලුත් හොඳ university courses මොනවාද මචංල ? පොඩි අදහස් දීපල්ල ?
  4. W

    ඉලෙක්ට්‍රික් අයන් එකේ අවුටර් කේසින් එකට කරන්ට් එනවද ?

    කොල්ලනේ, අද අයන් එකේ කේබල් එක රිප්ලේස් කලා. අලුත් වයර් කෑල්ලක් දාල.... earth වයර් එකක් තිබ්බෙ නෑ... Only live & neutral .. බඩු වැඩ... නිකමට ටෙස්ටරේ තිබ්බ මෙටල් කේසින් එකට. ටෙස්ටරේ පත්තු වෙනව.. මල්ටි මීටරේ තියල බැලුව .... මිඩ්ල් ටෙම්පරේච වලදි 24v, High temperature වලදි 90v වගේ පෙන්වනවා ...
  5. W

    Diolog tv offer...

    මචංල , Diolog tv offer එකක් කියල අද කෝල් කලා... මේ details එව්ව... මේ ගැන දන්න කෙනෙක් විස්තරයක් කියන්න පුළුවන් ද... Pre paid ගන්න ඉන්නෙ..
  6. W

    Switches, main switch ect.

    බෝයිස්, ගෙදරට ස්විච්ස්, ප්ලග් පොයින්ට්ස්, මේන් ස්විච් ෆියුස් ආදිය ගන්න ඕන... මොනවාද හොද බ්‍රැන්ඩ්ස්? කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් ? ඇඩ්වයිසස් මොනවාද ? උදව්වක් දීපල්ල....🙏 (මොරටුව අවට හෝ කොලබ )
  7. W

    කොලෙස්ටෙරෝල් වලට හොඳ ඩොකෙක්...?

    මචංල , තවමත් කොලෙස්ටරෝල් වලට බේත් ගත්තු නැති කෙනෙක් පෙන්නන්න ... ට්‍රීට්මන්ට් ගන්න හොඳ ඩොකෙක් කියන්න පුළුවන් ද මොරටුව අවට .... තෑන්ක්ස් .....
  8. W

    Bathroom එකක් හදන්න කුලිය....

    මචංල , බාත් රූම් එකක ටයිල් කරල, plumbing සේරම කරල, බඩු ටික සේරම හයි කරන්න කුලිය කීයක් වගේ යයිද..... මගේ කරන්නෙ 50000/= කට ඒ ගනන් ද යන්නෙ මේ දවස් වල... තෑන්ක්ස් ....
  9. W

    Advance එකක් දීම...

    මේකයි වැඩේ... ගෙදර පැන්ට්‍ර්‍ කබඩ් ගහන්න ඇලුමිනියම් වලින් fb එකෙන් දැනගත්තු කෙනෙකුට වැඩෙන් 60% ( ලක්ශ 4ක්විතර ) ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන.. කලින් අදුනන්නෙත් නෑ.... ආරක්ෂා කාරීව වැඩේ කරගන්න මොකක්ද ගන්න ඕන පියවර.... සල්ලි අරන් මාරු වෙයිද කියල කියන්න බෑ නෙ...
  10. W

    Health ministry එකේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද?

    මචං ල, මට වැක්සිනේශන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන 3rd dose (booster ) එකට... 2nd එකේ සර්ටිෆිකේට් එක ගත්ත ඔන්ලයින් ෆිල් කරල ...... 3rd එක ගන්න ට්‍රයි කරද්දි කලින් NIC & PP numbers enter කරල තියෙන නිසා සිස්ටම් එක allow කරන්නැ.... කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ... මේක ගන්න පුළුවන් කෙනෙක් ගෙන්...
  11. W

    TV එකට කෙලවුනා....

    මචංල, TV එක දිගටම on වෙනව off වෙනව... හදාගන්න තැනක් කියනවද? වටේ යවන්නැති, වැඩ දන්න සාදාරන පොරක් මොරටුව අවට.... තෑන්ක්ස් ....
  12. W

    Rent a car, මොරටුව අවට

    මචංල, මොරටුව අවට wagon R, elite ,එකක් වගේ පොඩි කාර් එකක් දවස් 5-7 වගේ rent එකට ගන්න තැනක් දන්නවද ?
  13. W

    E money wallet ගැන දන්න අයගෙන් උපදෙස් ඕන...

    මචංල , මට ඊ මනි වොලට් එකක් හදා ගන්න ඕන... මොකක්ද හොඳම එක.... ලංකාවෙ අපිට හරි යන...... කරදර අඩු..... සේෆ් එක.... ලීගල් වෙන්න ඕන ..... දැනට හිහිතාගෙන ඉන්නෙ skrill හෝ නෙට්ලර්..... අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕන.... තෑන්ක්ස් ....
  14. W

    සරනේරු, සොයිබ ඇතුලු පිත්තල බඩු....

    මචංල , සරනේරු, සොයිබ, දොර ලොක් ඇතුලු මේ විදියේ උපාංග (පිත්තල හෝ ss ) සාදාරන මුදලට හොඳ ගුනාත්මක බවින් ගන්න පුළුවන් තැන් කියන වද කොලම්බ අවටින් ?
  15. W

    Win 10 සහ win 7 දෙකම install කර තබා ගත් හැකිද?

    යාලු, Win 10 සහ win 7 දෙකම install කර තබා ගත් හැකිද? මේ දෙකම ඕන වෙනව වැඩ වලට.. Win 10 - original Win 7 නම් crack මචං ල......
  16. W

    6" බ්ලොක් ගල් මිලදී ගැනීමට

    පලල අන්ගල් 6" බ්ලොක් ගල් මිලදී ගැනීමට පුළුවන් කොහෙන්ද ? මොරටුව අවටින්.....
  17. W

    ෆිනිශින් වහල ගහන්න මිල ගනන් කොහොමද මේ දවස් වල?

    මචංල ෆිනිශින් වහල ගහන රේට්ස් කොහොමද ? බඩු අපි අරන් දීල වඩුබාස් වියදම විතරක් ?
  18. W

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? මොරටුව අවට?
  19. W

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

    මචං ල, කොන්ක්‍රීට් කඩන මැශින් එකක් අලුතින් අඩුවට ගන්න කීයක් වෙයිද? කොහෙන් ද ගන්න පුළුවන් .... මොරටුව අවට.... සති දෙකක වැඩකට.....

    No contents