හායි යාලුවනේ..මට බිග් හෙල්ප් එකක් ඕනේ,ඉස්සේල්ලා කියන්න එපැයි සීන් එක නේ.
මේකයි මගේ කකුල් වලින් bad smell එකක් එනවා.A/C ඉන්නකොට වැඩි වගේ.මට මේ වගේ සින් එකක් උනේ ජීවිතේ පලවෙනි වතාවට යාලුවනේ..ඉන්ටනෙට් එකේ විස්තර තිබුනත් ඒවා පැහැදිලි මදි.
එළකිරි යාලුවෝ අනිවා මේ ගැන දන්නවා,ඕගොල්ලන්ගෙන් අනිවාරයෙන්ම...