face book time line

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    facebook time line use කරන අයගෙන් මට උදව්වක් ඔනේ,,
    time line එක දැම්මම slow වෙනවද?
    මේකයි මම time line publish කරන්නයි යන්නේ,සමහර අය කියනවා දාලා මෝඩ වෙලා ඉන්නේ කියල,plz කියනවද
    time line හොදයිද?:rolleyes: