"feet odor"help

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    හායි යාලුවනේ..මට බිග් හෙල්ප් එකක් ඕනේ,ඉස්සේල්ලා කියන්න එපැයි සීන් එක නේ.
    මේකයි මගේ කකුල් වලින් bad smell එකක් එනවා.A/C ඉන්නකොට වැඩි වගේ.මට මේ වගේ සින් එකක් උනේ ජීවිතේ පලවෙනි වතාවට යාලුවනේ..ඉන්ටනෙට් එකේ විස්තර තිබුනත් ඒවා පැහැදිලි මදි.
    එළකිරි යාලුවෝ අනිවා මේ ගැන දන්නවා,ඕගොල්ලන්ගෙන් අනිවාරයෙන්ම උදව් ලැබෙන බව දන්න නිසාමයි මම එළකිරියේ දාන්න හිතුවේ.
    දන්න අය මේකට කරන්න පුලුවන් පිලියම් කියන්න යාලුවනේ ප්ලීස්.....
    දන්නවනේ ඉතින් මේ වගේ සීන් එක්ක උනාම මානසිකත්වය කොහොමද කියලා...:(:(
    මට දැන් මේ සීන් එක නිසා ඉන්නේ හෙන අව්ලෙන්.
    දන්න අය උදව් කරන්න පං සිද්ද වෙයි උබලට...
     
    • Like
    Reactions: mindscrew

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මචන් උඹේ සපත්තු අව්වට දාපන් .මේස් හොඳට හෝදලා වේලෙන්න දාපන් .තෙත පිටින් අඳින්න එපා .වැඩියෙන් වතුර බීපන් .
     
    • Like
    Reactions: moodiya

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Foot Rub kiyana place eke thiyanawa okata gaanna spray ekak. Odel eke Foot Rub branch ekak thiyanawa. Gihin balapan. Pharmacy walath athi.
     
    • Like
    Reactions: moodiya

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මචං හොදට වොෂ් කරලා ඉවර වෙලා හොදට කකුල් පිහිදලා මේස් දාගනින්
     
    • Like
    Reactions: moodiya

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ගොඩක් සුතූතියි හැමෝටම..........,මම මේ කේස් එක නිසා දැන් සපත්තු දාන්නේ නැහැ යාලුවනේ,සැනල්ස් දෙකක් තමා දැන් දාන්නේ.ඒත් එනවා මේ ගද,මට හිතාගන්න බෑ මොකද කියලා.
    තව දන්න අය ඉන්නවා නම් මේකට විසදුමක් කියන්න.
    අර විනාකිරි හෝ තේ කුඩු වලින් මොකද්ද සීන් එකක් තියෙනවා නේද??ඒ ගැන දන්න කව්රැත් නැද්ද???
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන් මට ඒකේ නම කියන්න පුලුවන්ද???????ප්ලීස් විස්තර ටිකක් කියන්කෝ ඔය spray එක ගැන??????
    Foot Rub kiyana place eke thiyanawa okata gaanna spray ekak. Odel eke Foot Rub branch ekak thiyanawa. Gihin balapan. Pharmacy walath athi.
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,703
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    Doctor kenekgen upades gannawanam hondai...mokada yatipathul kiyanne oyage eyes walata pawa beheth karanna puluwan thenaklu...eyes wala leda walata mahapata engillen beheth karanawalu sinhala beheth wala...so doctor kenekgen upades ganna eka hondai...cream,soap wage monahari dei...

    detol wathura walin wage wash karanna kakul...wishabija yannath ekka...niyapothu ehema ganata kapala hondata wash ekak dala pirisiduwa hitiyama hariyai oka..:)
     

    kasunsri123

    Member
    Dec 12, 2012
    9
    2
    0
    machan ooka godak wellaawata fungal infection ekak nisa wenna puluwan....eekata "foot powder" ekak paavichchi karapan....thawa aniti fungal cream ekek (miconazole wage) paawichchi karala balanna....
     
    • Like
    Reactions: moodiya

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Judging by the Odor... I take this is a classic case of Athelete's foot.
    It's not a big deal. It's a variation of Jockitch in it's own way in the feet.
    Just go see a Dermatologist bro. You'll be fine.
    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mes hodanakota unuvathuren tambala vege hodapan
    vathura bipan vai vadiyen
    sapathtu toragannakora dsi bettans bata vage branded ekka ganin , ara digger, dgr sty vage evaganna epa.
    thetha pitin mes danna epa
    kakul pirisduva viyaliva thiyaa ganna. kakulta dadiya daanava nam. sapaththu danakota pathathar pituvak navala sapaththuva athule thuni karalaa. eka uda mes eka hitina vidiyata danna