IT in NIBM

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන්ලා NIBM එකේ mangment information system කරන අය හරි කරපු අය හරි ඉන්නවද??
    කොහොමද ඒක වැලිඩ් ද?මොන වගේ ෆීල්ඩ් එකකටද එකෙන් යන්න පුලුවන්??උදව් කරන්න ප්ලීස්ස්........
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan meke innawa

    ela amila ela
    keyala dail1, ugen ahapan u karala thiyenne oya degree1

    ballekge 4to1k green bk ground1ka inna 4to1k dagena inne
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    MIS හොදයි උබ Business පැත්තට යනවනම්, Development side යන්නනම් කරන්න ඕනෙ අනිත් එක.
    මතක විදියට RS 500,000 විතර වෙනව

    Entry Requirements:
    HDCBIS, DCSD+3 y exp, BCS(Dip)+3 y exp, ACS (all papers) + 4 y exp.,Equivalent qualifications & exp.
     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Eka sare degree eka karanna bene.
    Uba Diploma (DCSD) eka karannada hadanne.
    Machan degree eka nan valid mokada dublin university eken ne denne. :)
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    එක හොදයි මචන් ඔල් රව්න්ඩ් දෑනුමක් අවශ්යිනම් (මෑනෙජ්මට් 85%+ අයි.ටි 15% ) හෑබයි මචන් කොම්පියුටර් සයන්ස්... එක නියමයි I.T වල ගෑබුරටම යන්න.... mama karanne c.s eka...
     

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    Eka sare degree eka karanna bene.
    Uba Diploma (DCSD) eka karannada hadanne.
    Machan degree eka nan valid mokada dublin university eken ne denne. :)

    Hiks, dublin dublin kiwwata oke NIBM eken dunna kiyala certificate eke gahanawa, :lol::lol: ..puka uda daagena dublin kiya kiya giyata, A/L fail untath karanna puluwan!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    එක හොදයි මචන් ඔල් රව්න්ඩ් දෑනුමක් අවශ්යිනම් (මෑනෙජ්මට් 85%+ අයි.ටි 15% ) හෑබයි මචන් කොම්පියුටර් සයන්ස්... එක නියමයි I.T වල ගෑබුරටම යන්න.... mama karanne c.s eka...

    umba CS first batch ekeda ? menaka ayya dannawada ? umba colombo nibm da Dip ekai HD ekai kale ? :rolleyes: