මචංලා ගෙයක් හදන්න ඉන්නේ. 6.75 පර්ච් වගේ.
යට කැල්ල ගරාජ්, ලිවින්, open kitchen
දෙවනි එක කාමරය, ලිවින් (mini kitchen), master bedroom
උඩ කැල්ල, කාමරය, terrace වහලය එක්ක
සම්පූර්ණ structure එක කරගන්න විතරක් කනස්ට්රක්ශන් දෙන්න හිතුවේ.
අත්දැකීම් සහ ආයතන ඉන්නවා නම් කියන්න.