Anonymous ලට කිය කිය ඉන්න ඒකේ, ලංකාවේ උන් නැද්ද? DDoS කරන අය නෙමෙයි. සුපිරි වැඩ්ඩෝ.. නැති වෙන්න බෑ නේ මා පුතා.
නිකම් ඉන්න ඒකේ ඔය ටෙන්ඩර්, පාස්කු ප්‍රහාරයේ වෙළුම් ටික ගන්න ඒහෙම හොයා ගන්න.
පුලු පුලුවන් විදියට සහයෝගයෙන් රට හදමු.
නිකම් ඉන්න ඒකේ ඔය ටෙන්ඩර්, පාස්කු ප්‍රහාරයේ වෙළුම් ටික ගන්න ඒහෙම හොයා ගන්න.
පුලු පුලුවන් විදියට සහයෝගයෙන් රට හදමු.