කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි. “උඹ කෑල්ලක් දාගෙන ද ඉන්නෙ?” , “උඹට කෑල්ලක් ඉන්නවද?”
සරළ භාෂා ව්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක්...