මෙම නූල මගින් කිතුනු දහමට කිසිඳු අපහාසයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි!!
"ඊලාම් දේශය" පිළිබඳව අවධානය යොමු කරන්න.
Last edited:
rayappu joseph ?


Danne na machan. Ada Divaina paper eke tibune. Borunam nadu dawine kawruhari. Wensaka arambuma!!![]()

wenasaka arabuma


මේ වගේ රට බෙදන්න උර දෙන පුද්ගලයෝ කතෝලික සභාවට බරක්...මේ වගේ අය ඉවත් කරන්න පුළුවන් නම් ඉවත් කරන්න ඕනේ...එහෙම නැත්තම් ඕවට හවුල් වෙන්න බැරි වෙන්නට යම් කිසි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ...රජය මැදිහත් වීමෙන්

