මට පොඩි සීන් එකක් දැනගන්න ඔනී.. අපි ඔන්ලයින් ඩිප්ලොමා එකක් කරලා ඊට පස්සේ පුලුවන්ද ලංකාවේ HND, Bsc වගේ එකක් සල්ලි දීලා කරන්න..මොනාවද එතකොට තියන කේස්???:eek:
Diploma in Psychology – Psychology Course | ALISON
එකේ ෆ්රී කරන්න පුලුවන්නේ එහෙම කරන්න බැලුවෙ:)..කාට හරි වෙන අදහසක් තියනවාද?? ජාවා එකේ...