මේක ටිකක් පරණ කේස් එකක්. ඒත් මම දැක්කේ නෑ එළකිරියේ තියනවා
අද ඩේටා දාගන්න ගිහින් කට්ටියක් කට්ට කන හැටි දැකලා හිතුනා දාන්න කාට හරි වැදගත් වෙයි කියලා
ඇප් ඒකතමයි SHAREit 9 -10 mb වගේ තමයි යන්නේ
මම පාවිච්චි කරන්නේ SHAREit 2.5.1
අලුත් එකනම් මට මෙලෝ දෙයක් තේරෙන්නෑ
. එපාම උනා අලුත් ඒක දාලා පරණ ඒක දාන්න දෙන්නෙත් නෑ ඉබේ අප්ඩේට් වෙනවා
. පට්ට ගේමක් දීල හදාගත්තේ.
ඕක ලැප් 2කේම ඉන්ස්ටෝල් කරගන්න මහා ලොකු සෙටින් එකක් නෑ
සෙන්ඩ් දෙන්න යවන්න ඕනි ෆයිල් නෙක්ස්ට් කලාම
ඔටෝ වයි ෆයි නෙට්වර්ක් එකක් හදලා අනිත් ලැප් එකේ රිසිවී ගියාම පෙන්නනවා ක්ලික් කරාම එනවා එච්චරයි ප්රශ්න තියනවානම් අහන්න. ෂොට් ඇන්ඩ් ස්වීට්
කම්මැලි නැතුව අත පත ගාල ඉගෙනගනිලා ඉතුරු ටික

Edit- ඔය නිල් පාටට තියන සේරම ලින්ක් ළමයි ඒවගෙන් ඩවුන්ලෝඩ් කරගන්න

Last edited: