Diploma to Bsc ??

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මට පොඩි සීන් එකක් දැනගන්න ඔනී.. අපි ඔන්ලයින් ඩිප්ලොමා එකක් කරලා ඊට පස්සේ පුලුවන්ද ලංකාවේ HND, Bsc වගේ එකක් සල්ලි දීලා කරන්න..මොනාවද එතකොට තියන කේස්???:eek:
    Diploma in Psychology – Psychology Course | ALISON
    එකේ ‍ෆ්‍රී කරන්න පුලුවන්නේ එහෙම කරන්න බැලුවෙ:)..කාට හරි වෙන අදහසක් තියනවාද?? ජාවා එකේ 50% ඩිස්කවුන්ට් එකක් ආවා ඩිප්ලොමා එකට 75 000/= ගෙවන්න ඔනී :(:(:no:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Puluwan vey man hithane,
    eth thaman pase kaaleka karanna yana HND or Bsc ekedi illana basic requirements fulfill karala thiyena one,
    specially egeollo illana hours ganan oyaage Diploma eke cover welaa thiyenna one:)