1. maXfenda

    Bike Help - Suzuki GS125

    මචන්ලා. ලොකු හෙල්ප් එකක් ඕනේ... මන් ගාව Suzuki GS125 bike එකක් තියෙනව.අද උදේ ඉදන් Bike එක Start කරාම ටික වෙලාවකින් නවතිනවා. ටික වෙලාවක් කිවුවෙ තත්පර ගානකින්.. පෙට්‍රොල් තියෙනවා. මොකක් වෙන්න පුලුවන්ද case එක. තල්ලු කරල start කරත් එහෙමයි. දැන් battery එකත් පොඩ්ඩක් අඩුයි ගහලම.. මොකක් වෙන්න...
  2. maXfenda

    *** තේරවිල්ලක් *** විසදමු

    *** තේරවිල්ලක් *** විසදමු දීපල්ලකො බලන්න උත්තරේ
  3. maXfenda

    රියදුරු දෑතට දෙවි පිහිටයි..

    රියදුරු දෑතට දෙවි පිහිටයි.. ඔන්න ඉතින් එහෙනම් වාහන පදින අයට වැදගත් වෙයි කියල හිතෙන දේවල් දාන්න කියල හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේ දාන දේවල් ඉතින් මගෙම තියරි..ඒ නිසා හැමදේම හරි නොවෙන්න පුලුවන්. එහෙනම් පටාන් ගමු. මුලින්ම කියන්න තියෙන්නේ ඉතින් වාහනේ අතට ගන්න කලින් බොලට ආන්ඩුවෙන් දෙන ලයිසම...
  4. maXfenda

    Hornet Help

    මචන්ලා.. මට Hornet chassis 115 හරි 120 එකක් ගන්න ඕනේ.. හොද hornet එකක් ගන්නකොට මොනවද විශේශයෙන් බලන්න ඕනේ.එන්ජිම ගැන එහෙම කොහොමද බලන්න ඕනේ? අනික එන්ජිම ගලවල repair කරලද කියල කොහොමද දැනගන්නේ? දුවලා තියෙන original දුර දැනගන්න විදියක් තියෙනවද?මම දන්න විදියට අපේ ගොඩක් උන් meter කරකවනවා... අනිත් එක...
  5. maXfenda

    සීසන් බෙදිල්ල

    ඕන්න ඉතින් ලෝකය මවපු මහා බ්‍රහ්මයාට කස්ටියම මවලා ඉවර උනාට පස්සේ හිතෙනවලු යකෝ මම සත්තු ගහකොළ මැව්වට මොකද ඒවාගේ පැවැත්ම වෙනුවෙනුත් යමක් කරන්න ඕනා කියලා. එහෙම නැත්නම් මවපු එකා ඉපදිලා, ජීවත් වෙලා, නාකි වෙලා මැරිලා ගියාට පස්සේ ඌව ආයෙත් මවන්න වෙනවනේ. ඒක හරිම වාත වැඩක් කියලා හිතලා ඒකට දුන්න විසඳුම තමයි...
  6. maXfenda

    ** සරම **

    සරම යනූ මහා පුදුම දෙයකි.. තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි.... විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි.... එකල චන්ඩියාද ඇන්දෙ සරමය...
  7. maXfenda

    Couple sims & Phones

    **** Dialog Couple sims (Limited Offer - Valid till 30th of May) **** Totally out going free couple Sims only for 500(limited quantity). Call Sameera Prabath : 0710788805 **** Brand new phones and tabs for whole sale prices (imported limited quantity) **** Samsung galaxy s3/ Samsung galaxy...
  8. maXfenda

    මං ජනාධිපති වුණොත්

    මං ජනාධිපති වුණොත් මාර්ටින් ලූතර් කිං කියලා තියෙනවා මේ ලෝකෙ වැඩියෙන්ම විනාශ කරන්නේ දූෂකයෝ, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ නෙවෙයි නිහඬව ඉන්න හොද මිනිස්සු කියලා. ඒ නිසා මං ජනාධිපති වුණොත් නිහඬව ඉන්න හොඳ මිනිහෙක් නම් වෙන්නෙ නෑ. හොරකම නැති වුණාම, යහපාලනය ඇති වුණාම මිනිස්සු නම්බුව ගැන හිතන්න පටන් ගන්නවා...
  9. maXfenda

    HELP

    Machans la.. man gawa pulsar 150cc bike ekak tiyenawa.. taama 23000i duwal tiyenne.. mama second owner... den tika dawasaka indan bike eka 60-65 athara yanakota bike eke piti passa piti halanawa wage wananna gannawa. slow karala e kiuwe 50ta wage aran ayeth 65k wage wenakam gessilla nehe...
  10. maXfenda

    CB400 BIKE

    මචන්, මට CB4 Version S three meter bike එකක් හොයා ගන්න help එකක් දියල්ලකො.. බැලුව බැලුව හරි ගියෙ නැහැ මචන්ලා... පොඩි help එකක් දියල්ලකො.. Bump එකක් හරි දාල පලයල්ලා.. Price between 275,000-325,000
  11. maXfenda

    Ebay Help

    Machan I purchased an item from ebay on 2014-03-09.. At that time seller was highly rated with having good positive feedback,but after two,three days around 10 inquiries there and same time my item was not marked as shipped. On the very next day ebay send a notice that they are removed the...
  12. maXfenda

    BIKE - NEED

    Machan la.. onna gedarin bike ekak aran denna hadanne.. kiyanne nam brand new ekak balanna aran dennam kiyala.. eeth den indian bike wala ganan balanakota boru wedak kiyala hitenawa... mama office yanawa machan daily.dawasata total 50km set wenawa... ubalage suggestions monawada? mokakda ganna...
  13. maXfenda

    SEX වලින් ලෝකෙන් එක ලOකාව වුනේ මේ හෙතු නිසාද..? උ&#3

    SEX වලින් ලෝකෙන් එක ලOකාව වුනේ මේ හෙතු නිසාද..? උ&#3 ලංකාව ලෝකෙන්ම Sex බලන එකෙන් අංක එකට ඇවිත්ලු. මේ කතාව අහපු ගමන් තක්කු බුක්කු වෙච්ච අය තාමත් එහෙමමයි. මොන ජරා වැඩක්ද? මෙච්චර මේ සංස්කෘතියක් තිබුණු රටක මෙහෙම ඒව වෙනකොට අපි කොහොමද ඉතින් පාරෙ බැහැල යන්නෙ? කොහොමද අපි ලංකාවෙ කියල කියන්නෙ? මෙහෙව් ඒව...
  14. maXfenda

    ක්‍රිකට් ටෙස්ට් තරග සදහා නව යෝජනා - අන්තර්&#34

    ක්‍රිකට් ටෙස්ට් තරග සදහා නව යෝජනා - අන්තර්&#34 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග සදහා නව යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර එම යෝජනා ජනවාරී අගදී ඉදිරිපත් කෙරෙනු ඇත.එම යෝජනා කවරෙක්ද යන්නත්, එම යෝජනා වලින් ටෙස්ට් ක්‍රිකට් සදහා ඇති වන බලපෑමත් පහත පරිදි වේ...
  15. maXfenda

    කොටු පැනීම....

    ඔන්න එහෙනම් මමත් දන්නෙම නැතුව කොට්ටක් පැන්නා.......... ආමේ..... කියන්න අමතක උනා,උබලා මට සුබ පතනවා එහෙම කරනවනම් අසරනයා ගැන හිතල රෙපක් දීලා සුබ පතහල්ලා හොදේ යන්නම් මචන්ලා.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
  16. maXfenda

    ආතල් - මම දේශපාලනයට ආවේ මිනිස්සුන්ට ආතල් ද&#35

    ආතල් - මම දේශපාලනයට ආවේ මිනිස්සුන්ට ආතල් ද&#35 මම දේශපාලනයට ආවේ මිනිස්සුන්ට ආතල් දෙන්න 1. කොහොමද ආතල් එකෙන්ද ජීවත් වෙන්නේ? ඔව්. ඇත්තෙන්ම ආතල් එකෙන් තමයි ජීවත් වෙන්නේ. මට නම් ජීවත් වෙන එක තරම් ආතල් එකක් තවත් නැහැ. ජීවිතේ හමුවුණ එකම මදිද ආතල් ගන්න. බල්ලෙක්, බළලෙක් නොවී මනුස්ස ජීවිතයක්...
  17. maXfenda

    NFS Most wanted 2

    NFS MW2 ගහපු එවුන් කියහල්ලකො බලන්න game එකේ ගුන අගුන... net reviews වල නම් game එක ගැන අගුන මිසක් ගුනක් ගැන හොයන එක කලුනික හොයනවට වඩා අමාරුයි බන්... කියහල්ලකො බලන්න මේක NFS MW1 NFS Carbon NFS Shift NFS PS NFS HP තරම් හොද නැද්ද..? :angry:
  18. maXfenda

    Slinga Malinga

    After the MI won the match malinga was came for an quick chat with harbajan and jhonsen, and the question for the malinga was - "malinga how is you feeling now with the today performance of yours?" Malinga replies - I am very happy abt my performance today bcz i was unable to do anything for...
  19. maXfenda

    gayle ge gehilla beluwada?

    dHZiGjBfCR8 gahanawa balala vedio eka demma matat salakala palayalla hode.. ahaka balan yanne ehema ne ooon
  20. maXfenda

    බොදු බල සේනා...

    removed removed

    No contents