මචන්ලා.. මට Hornet chassis 115 හරි 120 එකක් ගන්න ඕනේ.. හොද hornet එකක් ගන්නකොට මොනවද විශේශයෙන් බලන්න ඕනේ.එන්ජිම ගැන එහෙම කොහොමද බලන්න ඕනේ? අනික එන්ජිම ගලවල repair කරලද කියල කොහොමද දැනගන්නේ? දුවලා තියෙන original දුර දැනගන්න විදියක් තියෙනවද?මම දන්න විදියට අපේ ගොඩක් උන් meter කරකවනවා... අනිත් එක heat case එක එහෙම කොහොමද check කර ගන්නේ. thermos sensor එක වැඩ කරනවා කියන්නේ heat case එකක් නැහැ කියන එකද? ඔය වගේ බලන්න ඕනෙ දේවල් සහ ඒවා බලන්න ඕනේ විදිය් ගැන පොඩ්ඩක් කියහල්ලකො...



