1. malifmsc

    අද ස්වර්ණවාහිනීයේ ගියපු වාර්තා වැඩසටහන බ

    අද ස්වර්ණවාහිනීයේ ගියපු වාර්තා වැඩසටහන බ අද වෙසක් පෝය දවසේ ස්වර්ණවාහිනීයේ ගියපු වාර්තා වැඩසටහන බැලුවද? බුදුදහම ගැන පිට රට සෙට් එකක් කරපු වාර්තා වැඩසටහනක් දවල් 11-12 අතර ගියේ.එක මුල ඉදන් බලපු කෙනෙක් එකෙ නම දැක්ක නම් කියන්න පුළුවන්ද .
  2. malifmsc

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482 මචන්ලා ගම්පහ සණස ග්‍රාමිය බැංකුවක් වහල දාල මරු වෙලා ගිහින් බන්.දැන් මොනවද තැන්පත් කරුවන්ට කරන්න පුළුවන් අපෙ ගෙදර ලක්ෂ 7ක් ඉවරයි :sorry:
  3. malifmsc

    ගප්පියා School

    ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද?? එක හොදයිද
  4. malifmsc

    හොද perfume එකක්

    මචන්ලා 2000 කට අඩුවෙන් ගන්න හොද පර්ෆියුම් එකක් කියප්න්කො පැය 8 ක් වත් සුවද තියන.ආර්පිකෝ වල තියන polo එක හොදයිද
  5. malifmsc

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න secret of millionaire mind cards ගූගල් එකේ හෙව්වා ලැබුනේ නැ
  6. malifmsc

    xiaomi power bank හොදද ?

    මචන්ලා xiaomi පවර් බැන්ක් හොද්ද .වොරන්ටි එක්ක ලංකාවෙ කොහෙන්ද ගන්න පුලුවන්. ඉස්සර නම් Banggood ඒකෙන් ගන්න තිබ්බ දැන් උන් පවර් බැන්ක් මෙහෙට එවැන්නැ.xiaomi.lk එකෙ බඩු හොද්ද :-) උන්ගෙ සයිට් එක නම් චාටර් .අනික උන්ගෙ ගානත් වැඩියි
  7. malifmsc

    රණමග ඔස්සේ නන්දිකඩාල් pdf එක ඕනිද

    රණමග ඔස්සේ නන්දිකඩාල් pdf එක ඕනිද නෙට් එකේ රවුම් ගහද්දි මේක හම්බුනේ :yes::yes: පොත සල්ලි දීලා ගන්න බැරි අය මෙතනින් අරන් බල්ලන්න . :cool::cool::cool: පිටු 878 ම තියනවා මෙගාබයිට් 150යි පොතේ අන්තිම හරියේ එක පැත්තක් කිලියර් නෑ එත් කියවන්න පුළුවන් මට්ටමක තියනවා මෙතනින් බා ගන්න :D:D:D:D:D:D:D:D...
  8. malifmsc

    කඩ්ඩෙන් chat කරන්න වරෙන්

    කඩ්ඩෙන් chat කරන්න වරෙන් 18+ කඩ්ඩෙන් කතා කරන්න කෙනෙක් නැද්ද :D:D:D මෙන්න තියනවා පට්ටම ඇප් එකක් :P 18+ කිව්වට Fb ඉන්න ඕනි එකෙක්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් ,පිස්සු නටන වෙලේ කඩ්ඩ හදා ගන්න ට්‍රයි එකක් දෙමු ;););) මෙන්න ලින්කුව..:yes::yes: https://apps.facebook.com/speak-in/English මේක...
  9. malifmsc

    Business එකක් හරියට පටන් ගමු

    Business එකක් හරියට පටන් ගමු බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම වැදගත් වෙන්න පුළුවන් ලිපියක් කියවල බලන්න ;);););) ඉස්කෝලෙන්, කැම්පස් එකෙන්, ටෙක් එකෙන් මේ ඕනෙම එකකින් ඉගෙන ගෙන ඉවර වෙලා එළියට එන විද්‍යාර්ථීන් එහෙමත් නැත්තම් ශිෂ්‍යයන් දහදෙනෙක්ගෙන් ඇහුවොතින් අනාගත බලාපොරොත්තුව මොන වගේ...
  10. malifmsc

    2nd hand pc ekak ganna help

    මේක 18කට පාඩුද ?:confused::confused: මේ වගේ එකක් මාර්කට් එකේ කියාද දැන් .දන්නා කෙනෙක් කියන්නකෝ :rolleyes::rolleyes::rolleyes: Dual Core 2.80 GHz 2GB RAM 256MB Onboard VGA Samsung SuperwriteMaster DVD Writer 500GB Hard space Samsug SyncMaster 943Nwx 8000:1 48 Cm Wide Angle TFT LCD Monitor
  11. malifmsc

    දුප්පතුන්ට වඩා පෝසතුන් වෙනස් ඇයි

    දුප්පතුන්ට වඩා පෝසතුන් වෙනස් ඇයි ඉන්ටනෙට් එකේ තිබිලා වැදගත් ෆොටෝ එකක් ලැබුනා මචන්ලා :) පොඩ්ඩක් කියවල බලපං වටිනවා මේක :):) මේක පොතක සාරාංශයක් සම්පුර්ණ Ebook එකම මෙතනින් බාගන්න
  12. malifmsc

    වාහනෙ වැදුනා මචන්ල

    වාහනෙ වැදුනා මචන්ල nisan serina 98 වැන් එකක් තියනව .අද රිවස් කරන්න ගිහින් පිටිපස්ස වැදුන දොර ටිකක් එබිල දකුනෙ සිග්නල් ලයිට් කුඩු උනා.මෙක හදන්න කියක් යයිද මචන්ල :( මගේ වාහනේ නෙමෙයි ගෙදර එක :(
  13. malifmsc

    British Way English Academy

    British Way English Academy එකෙ පාඨමාලා හොදද මචන්ලා.ගියපු එකෙක් කියපන්කො
  14. malifmsc

    ගම්පහ හොදම ලර්න්ස් එක

    ගම්පහ හොදම ලර්න්ස් එක ගම්පහ හොදම ලර්න්ස් එක මොකක්ද මචන් ට්‍රයල් එක ෆෙල් කරන්නෙ නැති
  15. malifmsc

    ඩ්‍රයිවින් ලයිශන් ගන්න ඔනි

    ඩ්‍රයිවින් ලයිශන් ගන්න ඔනි මචන්ල ලයිශන් එක ගන්න මෙඩිකල් ටෙස්ට් එකෙදි කකුල බලනවද දනහිස ලගට එනකන් මොටර් බයිසිකල් ලයිශන් ග්‍රෙඩ් දෙකක් තියනවද? කල්ච් එකට වෙනමයි කල්ච් නැති බයික් වලට වෙනමයි කියල
  16. malifmsc

    31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක්

    31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක් මචන්ලා කවදාවත් උත්සාහය අත අරින්න එපා මේ කතාව බලපන්කො,29 දී දෙවනි පාර A/L කරලා 31 දී 2005 අවුරුද්දේදී මොරටු ගියපු එලම කොල්ලෙක් :yes: ජිවිතේ හැමෝටම දෙවනි වාරයක් එනවා (2nd chance );) එක පාරක් ජිවිතේ වැරදුනා කියල කිසි දෙයක් අත අරින්න එපා :frown::frown...
  17. malifmsc

    KBB 50

    KBB 50 දවස් 3 ක් පවිච්චි කරන්නෙ කොහොමද.නෙට් නොගිහින් හිටියම හරිද
  18. malifmsc

    කෙල්ලෝ අපිව රවටන හැටි

    කෙල්ලෝ අපිව රවටන හැටි කියවල බලපන් මේ ගේම් දෙන කෙල්ලෙක් මටත් ඉදල තියනවා,මව්බිම පුවත්පතෙන් උපුටා ගැනීමකි;) "අනේ මධුකා මම උඹව හම්බ වෙන්නමයි හිටියේ" "වයි මචෝ වට් ප්‍රොබ්ලම්. එනිතින් එනිතින්" "මට ලයිනක් සෙට් වේගෙන එනවා බං. මොනවා කරන්නද මන්දා" "කවුද කොහෙද අපේ ඉස්කෝලෙද අපි දන්නවද එළ බුවෙක් ද...
  19. malifmsc

    ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

    ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොකල යුතු කරුණු... 1). අවංකව හෝ සිරා ලව් නොකල යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන ):confused: 2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත්...
  20. malifmsc

    බදින්න කලින් දළධා මලිගාවට යන්න හොද නැද්ද

    බදින්න කලින් දළධා මලිගාවට යන්න හොද නැද්ද කොල්ලනෙ මෙක මහ ගොන් කතාවක් නෙද? නුවර ඉන්න උන් කිය්පල්ලකො.මටත් කෙලෙක් කිව්වා එහෙම ගෙවල් වලට හොරෙන් යන්න හොද නැ කියලා

    No contents